Roberrt (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් ආවා හුග දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන. ඒ තමයි කන්නඩ චිත්‍රපටයක් වන "Roberrt" කියන ධර්ශන්ගෙ චිත්‍රපය. නිළිය වශයෙන් විද්‍යුත් ජම්වාල්ගෙ ජන්ග්ලී චිත්‍රපටයේ රගපෑ "ආෂා භට්" රංගනයෙන් දායක...
Mortal Kombat (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් රාත්‍රී කාලයේ පැවති විදුලි කප්පාදුවක් හින්දා උපසිරැසිය අරන් එන්න පැය කිහිපයක පමාවක් සිදුවුනා.ඔන්න කොහොමහරි අද උදේ (23.04.21 )නිකුත් වෙච්ච Mortal Kombat චිත්‍රපටයේ උපසිරැසි අරගෙන මං...
Chaavu Kaburu Challaga (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් එහෙනම් තවත් අලුත් චිත්‍රපටියක් තමයි අරන් ආවේ. නමින් "චාවු කබුරු චල්ලගා" "සුභ මරණ ආරංචියක්" කියලා තමයි කියවෙන්නේ. ROM-COM ඝණයට අයති මේ චිත්‍රපටියේ කාර්තිකේයා සමගින් ලාවාන්‍යා ත්‍රිපාති ප්‍රධාන රංගනයෙන්...
Lost (2006) Season 03 සිංහල උපසිරැසි (Sinhala Subtitle)
මේක පටන් ගන්නේ මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලා... ඇත්තෙන්ම මම හිතුවේ නැහැ මේක මෙහෙමවත් දෙන්න පුළුවන් වේවි කියල, මුලින්ම ඔයාලට කියන්න ඕනේ, දහසක් වැඩ රාජකාරි මද, සුලාන් සම්පත් තමයි මේ...
රිවර් වෙයාර් ද මූන් රයිසස් (2021) 19 හා 20 වැනි කොටස් සිංහල උපසිරැසි
IMDb දර්ශකයේ 7.7ක අගයක් සහ MDL 7.9 ක් ලබා ගන්නට සමත් වුණ,රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් කොරියාණු කථාමාලාව පෙබරවාරි මස 15 වන දින විකාශනය වීමට පටන් ගත්තා. එතැන් පටන්...
රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 17 හා 18 වැනි කොටස් සිංහල උපසිරැසි
ඔන්න එහෙනම් අවුරුදු නිසා ටිකක් පරක්කු උනත් අපි දෙන්නා කොහොම හරි අලුත් කොටස් දෙකෙත් උපසිරැසි අරගෙන තමයි ආවේ. ඉතිං මේ කතා මාලාවත් ලබන සතියෙන් ඉවර වෙනවා.
කථාව දිහාට හැරුණම කුමන්ත්‍රණ...
Sreekaram (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Sharwanand සමඟින් Priyanka Mohan රංගනයෙන් දායක වුනු "Sreekaram" කියන තෙළුගු චිත්‍රපටියට තමයි උපසිරැසියක් අරගෙන ආවේ. මේක අද උදේ ආපු චිත්‍රපටියක්.
IMDb 7 ක අගයක් සමඟින් ගූගල් මනාප 93% හිමිකරගෙන තියෙන...
Sashi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද ආයෙම ආවා තවත් උපසිරැසියක් අරගෙන. ඉතිං "Sashi" කියල දවල් ආපු ෆිල්ම් එක තමයි අරන් ආවේ. මේක Romance,Drama ඝණයට අයත් වෙන අතර IMDb 5.3 අගයක් ලබාගෙන තියෙනවා. Aadi...
Lost (2005) Season 02 සිංහල උපසිරැසි (Sinhala Subtitle)
මගේ ආසම නාලිකා තුනෙන් එකක් තමයි abc කියන්නේ, ඉතින් එකේ ගිය හොදම කතාංගයක් තමයි LOST කියන්නේ, කොහොම හරි කමක් නැහැ අපි ඔයාලට මෙහි මුල් කතාමාලාව ගෙන ආවා, ඒ වගේම දැන්...
Uppena (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
"ආදරේ ශ්‍රේෂ්ඨයි කියලා ඉතිහාස පොත් වලයි, සොහොන් කොත් වලයි පේන්න තිබුණට, කසාදයක් කරගෙන, ළමයි හදාගෙන, ගෙදරදි නිතර දකිද්දි, ඒකෙ වටිනාකම අඩු වෙනවා. ඒකයි...ආදරේ නිතරම ඉතිහාස පොත් වලම තියෙන්නේ. ඒකට...