Meesaya Murukku 2 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Meesaya Murukku 2 (2026) Sinhala Subtitle
<strong
Hiphop Tamizha Adhi විසින් අධ්‍යක්ෂණය, සංගීත නිර්මාණය සහ ප්‍රධාන චරිත නිරූපණය කරන ලද 2026 වසරේ තිරගත වුන තවත්...
Verity (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Verity (2026)
Sinhala Subtitle
ඈන් හැත්වේ, ඩැකෝටා ජොන්සන් හා ජොෂ් හාර්ට්නෙට් රංගනයෙන් දායක වෙන කොලීන් හූවර්ගේ වෙරිටි නවකාව ඇසුරින් චිත්‍රපටියට නැගුන වෙරිටි චිත්‍රපටිය අරන් තමයි...
The Paradise (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Paradise (2026)
Sinhala Subtitle
පහුගිය සැප්තැම්බර් 24 වැනිදා තිරඟත උන පැරඩයිස් චිත්‍රපටිය අරන් තමයි මේ ආවේ... ප්‍රධාන චරිත විදියට Nani,Mohan Babu,Kayadu Lohar,Sonali Kulkarni හා...
Khalifa The Ruler (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Khalifa The Ruler (2026)
Sinhala Subtitle
අද අරන් ආවේ තවත් මලයාලම් ෆිල්ම් එකක් නම තමයි කලීෆා. මේක පහුගිය අගොස්තු 20 වැනිදා සිනමාශාලාවල තිරගත උනා වගේම...
Mandaadi (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mandaadi (2026)
Sinhala Subtitle
අද අරගෙන ආවේ දමිළ සිනමාවේ BLOCKBUSTER ලේබලය අලවා ගත් අලුත්ම චිත්‍රපටය අරගෙන. ඒ තමයි මණ්ඩාඩි.
සූරි ප්‍රධාන චරිතය රංඟ දක්වන අතර ප්‍රධාන...
Bethlehem Kudumba Unit (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Bethlehem Kudumba Unit (2026) Sinhala Subtitle
මලයාලම් සිනමාව කියන්නේ හැමදාම අපිට අමුතුම විදියේ නැවුම් සිනමා අත්දැකීම් දෙන තැනක්නේ. විශේෂයෙන්ම ‘Thanneer Mathan Dinangal’, ‘Super Sharanya’, සහ...
Awarapan 2 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Awarapan 2 (2026) Sinhala Subtitle
මේ චිත්‍රපටිය ගැන කියපු කාලේම මං හිතුවා මේක ආවම උපසිරැසිය කරලා දෙනවා කියලා.. මේකේ සිංදු වගේම මේ ටයිප් එකේ චිත්‍රපටියක්...
Lust Stories 3 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Lust Stories 3 (2026) Sinhala Subtitle
සැප්තැම්බර් මාසේ 18 වැනිදා නෙට්ෆිල්ක්ස් තුලින් නිකුත් උන Lust Stories 3 චිත්‍රපටිය තමයි අද අරන් ආවේ... කලින් කතා නම්...
Vishwanath and Sons (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Vishwanath and Sons (2026) Sinhala Subtitle
විශ්වනාත් සහ පුත්‍රයෝ!
කොලිවුඩ් වල Tier 1 නළුවන්ගේ ලැයිස්තුවේ හිටියෙ තලපති විජෙයි, රජිනිකාන්ත් සහ අජිත් කුමාර් පමණි. සූර්‍යාට ලොකූ සාර්ථකත්වය...
Dhamaal 4 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Dhamaal 4 (2026) Sinhala Subtitle
Indra Kumar විසින් අධ්‍යක්ෂණය කරන ලද ධමාල් චිත්‍රපටි මාලාවේ සිව් වැන්න තමයි මේ අරන් ආවේ. මේක නම් පවුලේ සැමට කිසිම...



















