spot_img

Mandaadi (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Mandaadi (2026)
Sinhala Subtitle

අද අරගෙන ආවේ දමිළ සිනමාවේ BLOCKBUSTER ලේබලය අලවා ගත් අලුත්ම චිත්‍රපටය අරගෙන. ඒ තමයි මණ්ඩාඩි.

සූරි ප්‍රධාන චරිතය රංඟ දක්වන අතර ප්‍රධාන නිලියගේ චරිතය කරන්නේ මලයාලම් නිලි මහීමා නම්බියාර්. ඒ වගේම දුෂ්ඨයාගේ චරිතය කරන්නේ තෙළිඟු නළු සුහාස්. ඊට අමතරව සත්‍යරාජ්, රවීන්ද්‍ර විජේ, මිතුන් ජයි ශංකර්, බාලා සරවණම් යන අය රංඟනයෙන් දායක වෙනවා.

IMDb – 8.4/10
Times of india – 3/5
Letterboxd Average – 3.5/5

ආදායම් වාර්ථා,

Budget – ඉ.රු. කෝටි 50-75ත් අතර.
Collection – ඉ.රු. කෝටි 150+

කථාවට ආරම්භයක්,,

අතීතයේ වුණ සිදුවීමට කාලි ගමෙන් ඈත්වෙලා මැඩ්‍රාස් වල ස්විමිං පූල් එකක අවුරුදු 20ක් වැඩ කරමින් ඉන්නේ. ඔහොම ඉන්නකොට තමයි දවසක් කාලි හොයාගෙන පොඩි කොල්ලෙක් එන්නේ. පොඩි කොල්ලා නඟරෙට පැනලා තියෙන්නේ කෙනෙක් මරන්න ගිහින් වැඩේ වැරදිලා බේරෙන්න හිතාගෙන. ඉතිං කාලි මේ කොල්ලවත් එක්කන් යනවා ගමට. මේ සිද්ධිය බේරුමක් කරගන්න. මේ විදිහට තමයි කථාව ආරම්භ වෙන්නේ. ඔයාලම බලලා දැනගන්නකෝ.

මෑතකදි දමිළ සිනාමාවෙන් ආව ටොප් වැඩක්. ඔයාලම බලන්නකෝ. හිතනවා උපසිරැසියට උපරිම සාධාරණයක් කරන්න ඇති කියලා.

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

දිලිප මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram