- Advertisement -
- Advertisement -
- Advertisement -
Vishwanath and Sons (2026) Sinhala Subtitle
විශ්වනාත් සහ පුත්‍රයෝ!
කොලිවුඩ් වල Tier 1 නළුවන්ගේ ලැයිස්තුවේ හිටියෙ තලපති විජෙයි, රජිනිකාන්ත් සහ අජිත් කුමාර් පමණි. සූර්‍යාට ලොකූ සාර්ථකත්වය තිබුණෙම නෑ. ඒත් කරුප්පු සහ VAS වලට පස්සේ සූර්‍යාත් Tier 2 වල ඉඳලා Tier 1 ලැයිස්තුවට එකතු වුණා. සූර්‍යාගේ කරුප්පු චිත්‍රපටියෙන් පස්සේ තෙළුඟු අධ්‍යක්ෂකවරයෙකු යටතේ තමයි මේ VAS තිරයට ආවේ. ඉතිං, THE ONE සූර්‍යාට BACK TO BACK බොක්සොෆීස් සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන් වුණා. ඒ වගේම දමිළ ප්‍රේක්ෂකයන්ට වඩා තෙළුඟු ප්‍රේක්ෂකයෝ ගොඩක් මේ චිත්‍රපටිය රස වින්දා. ඇත්තටම තෙළුඟු රසිකයෝ නිසාමයි මේ චිත්‍රපටිය ගොඩ ගියේ.
ඉ.රු. කෝටි 120-140 අතර මුදලක් වැය කරලා හදපු මේ චිත්‍රපටිය ඉ.රු. කෝටි 260+ මුදලක් උපයාගන්න සමත් වුණා. සංගීතය GV ප්‍රකාශ් විසින් සැපයූවා.
හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,
සංජෙයි කියන්නේ ධනවත් ව්‍යාපාරිකයෙක්. 40ක වයසේ සිටියත් තාම සංජෙයි කසාඳ බැදලා නෑ. මේ නිසා සංජෙයිගේ අම්මා ඉන්නේ ටිකක් අවුලෙන්. මේ හින්දා සංජෙයි ළමයෙක් ගෙනත් දෙනවා අම්මට. කොහොමද ගෙනත් දෙන්නේ කියන එකත් රසවත්. ඔයාලම බලන්නකෝ. ස්පොයිල් නොකර ඉන්නම්.
සූර්‍යා සමඟ මමිතා බයිජු රංගනයෙන් දායක වෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ ලකී බාස්කර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කල වෙන්කි අට්ලූරි. ඒ වගේම කියන්න ඕන මෑතකදී වෙන්කි කියනවා ලාකී බාස්කර් 2ත් එනවා කියලා. තවත් දෙයක් සූර්‍යාගේ මීළඟට මළයාලම් අධ්‍යක්ෂකවරයෙක් යටතේ වැඩේට බහින්නේ. ඒකත් නොවැම්බර් 6 තිරගත වෙනවා. අපි බලාගෙන ඉමු එහෙනම්.
මේකේ ගොඩක් ජනප්‍රිය වුණ “Pattampoochi!” සිංදුවත් උපසිරැසි ගැන්වුවා!
ප්‍රමාද වුණාට සමාවෙන්න! වැඩ වගයකට හිරවුණ නිසා වෙලාවට දෙන්න බැරිවුණා. ලයින් 2600+ ගාණම අතින් ගහලා තියෙන්නෙ, අන්තර්ජාලයෙ නම් ගොඩක් AI උපසිරැසි තිබුණේ. බලන්නකො එහෙනම් අපේ උපසිරැසිය අරගෙන.
– සූරියාගේ ජයග්‍රාහී 2026 වර්ෂය –

⛔ Due to copyright issues we do not provide any torrent links
✅ ලබාදි ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.













අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
klin mek bluwa mchn hadissi nisa samahar than wala sub thibbe na dn ayeth blnw mekth ekk
සබ්එකට තෑන්ක්ස් මචං
බොහොම ස්තුතියි සහෝ
Princess and the frog 2009 එකට සිංහල sub දෙන්නකො
YTS site එකේ torrent එකකට