More

    Roberrt (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අදත් ආවා හුග දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන. ඒ තමයි කන්නඩ චිත්‍රපටයක් වන "Roberrt" කියන ධර්ශන්ගෙ චිත්‍රපය. නිළිය වශයෙන් විද්‍යුත් ජම්වාල්ගෙ ජන්ග්ලී චිත්‍රපටයේ රගපෑ "ආෂා භට්" රංගනයෙන් දායක...

    Mortal Kombat (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් රාත්‍රී කාලයේ පැවති විදුලි කප්පාදුවක් හින්දා උපසිරැසිය අරන් එන්න පැය කිහිපයක පමාවක් සිදුවුනා.ඔන්න කොහොමහරි අද උදේ (23.04.21 )නිකුත් වෙච්ච Mortal Kombat චිත්‍රපටයේ උපසිරැසි අරගෙන මං...

    Lost (2006) Season 03 සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    මේක පටන් ගන්නේ මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලා... ඇත්තෙන්ම මම හිතුවේ නැහැ මේක මෙහෙමවත් දෙන්න පුළුවන් වේවි කියල, මුලින්ම ඔයාලට කියන්න ඕනේ, දහසක් වැඩ රාජකාරි මද, සුලාන් සම්පත් තමයි මේ...

    රිවර් වෙයාර් ද මූන් රයිසස් (2021) 19 හා 20 වැනි කොටස් සිංහල උපසිරැසි

    IMDb දර්ශකයේ 7.7ක අගයක් සහ MDL 7.9 ක් ලබා ගන්නට සමත් වුණ,රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් කොරියාණු කථාමාලාව පෙබරවාරි මස 15 වන දින විකාශනය වීමට පටන් ගත්තා. එතැන් පටන්...

    Paramapadham Vilayattu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද අරන් ආවේ K. Thirugnanam විසින් අධ්‍යක්ෂණය කරන ලද Trisha විසින් ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙන චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ... ඇය විසින් අවුරුදු 3ක විරාමයක් අරන් තමයි ආපහු...

    In Bruges (2008) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    රේ සහ කෙන් යනු මානුෂීය හැඟීම් තියෙන කුලී ඝාතකයින් 2කුය. පූජකයකු ඝාතනය කිරීම කරන අවස්ථාවකදී නොදැනීම රේ අතින් කුඩා දරුවකු මරණයට පත්වීමෙන් කම්පා වී සිය දිවි නසා ගන්නට යන...

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 17 හා 18 වැනි කොටස් සිංහල උපසිරැසි

    ඔන්න එහෙනම් අවුරුදු නිසා ටිකක් පරක්කු උනත් අපි දෙන්නා කොහොම හරි අලුත් කොටස් දෙකෙත් උපසිරැසි අරගෙන තමයි ආවේ. ඉතිං මේ කතා මාලාවත් ලබන සතියෙන් ඉවර වෙනවා. කථාව දිහාට හැරුණම කුමන්ත්‍රණ...

    Nobody (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2021 අවුරුද්දෙ ආව තවත් සුපිරිම Action/ Thriller ෆිල්ම් එකක් තමයි අද මේ විදියට අරගෙන එන්නෙ. IMDb හි 7.6ක අගයකුත් Rotten Tomatoesහි 82%ක අගයකුත් ලබාගන්න සමත් වුන මේ Nobody (2021)...

    The Marksman (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න කාලෙකට පස්සේ ලියාම් නීසන්ගේ චිත්‍රපටයක් අරගෙන ආවා. Mystic River (2003),Letters from Iwo Jima (2006) හා American Sniper (2014) වැනි චිත්‍රපටවල නිෂ්පාදනයට එකතු වී Academy Award for Best Picture...

    Sashi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න අද ආයෙම ආවා තවත් උපසිරැසියක් අරගෙන. ඉතිං "Sashi" කියල දවල් ආපු ෆිල්ම් එක තමයි අරන් ආවේ. මේක Romance,Drama ඝණයට අයත් වෙන අතර IMDb 5.3 අගයක් ලබාගෙන තියෙනවා. Aadi...