More

    Inspector Rishi (2024) 9 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

     

    ඉතින් කොහොමද ඔයාලට, මම හිතනවා හොදින් ඇති කියලා. මම ආයෙම තවත් උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. ඒ තමයි අපේ දිලීප සහෝදරයා අරඹපු Inspector Rishi දමිල භාෂාමය කථා මාලාවේ නව වන කොටස. ක්රයිම්, ත්රිලර්, හොරර් ශාරණයන්ට අයත් වෙන මේ කථා මාලාව තේන්කාඩු වනාන්තරය හා සම්බන්ධ අත්භූත මිනීමැරුම් දාමයක් වටා ගෙතෙනවා. කථාව පටන් ගැන්ම එක්ක ඔයාල දකින්න ඇති පොටෝග්රැෆර් කෙනෙක්ව වනරට්චිචිට ගොඳුරු වුනා. ඉතිං මේ නඩුව විමර්ශනයට ආපු ඉන්ස්පෙක්ටර් රිෂී මෙහි සිඳු වන දේවල් පිටුපස හඹා යනවත් එක්ක, මෙම කොටසෙදි ඔහුට මේ වගේ තවත් සිඳුවීමක් දැනගන්නට ලැබෙනවා. පසුව ඔහු එය ගැනත් විමර්ශනය කරන් යනකොට තමයි තේරෙන්නෙ, නඩු දෙකේම මරණයට හේතුව වෙනස් වුනත්, යම් යම් සමාන කම් තිබෙන බව. ඉතිං රිෂී මුල ඉදලා ඒ සිඳුවීම පිළිබදවත් හොයාගෙන යනවා. එහෙම ආරම්භ වුනු කථාවෙ මේ වෙනකොට බොහෝ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කොටසේ වෙන්නේ අපෙ හිතේ තිබුණු ගොඩක් ප්රශ්න වලට පිළිතුරු ලැබෙනවා. ඉතිං කුතුහලය එක්ක පිරුණු මේ කථා මාලාව බලන්න කැමති නම් දැන් ඔයාලට බලන්න පුළුවන්. අපිට තව බලන්න තියෙන්නේ මේ සීරිස් එකේ තව එක එපිසෝඩ් ටිකක් විතරයි එහෙනම් තවත් දවසක් මුණගැසෙමු. සුභ දවසක්!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින් ලබාගත හැක

     

    Download “Inspector Rishi (2024) සිංහල උපසිරැසි” Inspector.Rishi.(2024).E09.Sinhala.Subtitle.rar – Downloaded 71 times – 14 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පෙර කොටසේ උපසිරැසි

    හංසක සුවහස්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram