More

    Por Thozhil (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -

    Por Thozhil (2023) Sinhala Subtitle

     

    මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්විම තමා මේ, මේ ෆිල්ම් එකේ නම තමයි Por Thozhil. 2023 ජුනි මාසේ 9 වෙනිදා. අභිරහස් චිත්‍රපටි බලන අයට ගැලපෙන ෆිල්ම් එකක් තමයි මේක. සමාන්‍යෙයන් දමිළ චිත්‍රපටි වලට IMDb රේටින්ග්ස් ලොකුවට ලැබෙන් නැහැ නේ. හැබැයි මේකට 8/10ක් ලැබිලා තියෙනවා. එකෙන්ම තේරෙනවනේ මේක සුපිරි ෆිල්ම් එකක් කියලා.

    මෙම චිත්‍රපටය Vignesh Raja ගේ අධ්‍යක්ෂනයක්. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. PS Loganathan චරිතයෙන් දායක වන්නේ (R.සරත්කුමාර්) අනිත් අනිත් චරිතය තමා DSP Prakash ඒ චරිතයට පණ පොවන්නේ (අශෝක් සෙල්වන්) යන නළුවන් දෙදෙනා.

    චිත්‍රපටය ගැන කිවොත්, ඇත්තටම මේ වගේ ෆිල්ම් එකක කතාව කියාන එක හරි නෑ. නමුත් ආරම්භය කියන්නම්. දාම මිනිමැරුමක් හොයන් යන පොලිස් නවකයෙක් හා ජේෂ්ඨයෙක් . මේ දෙන්නාට මේ මිනිමැරුම් කරන මිනිමරුවම හම්බවෙනවද? ඕං එහෙනම් බලන්නකෝ, ඉතින් මං වැඩි විස්තරයක් කියන්නේ නැහැ කුතුහලයෙන් කතාව බලන්න ඕනි නිසා.එහෙනම් තවත් දවසක් මුණගැසෙමු. සුභ දවසක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Por Thozhil (2023) සිංහල උපසිරැසි” Por.Thozhil.(2023).Sinhala.Subtitle.rar – Downloaded 2280 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හංසක සුවහස්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි හංස ………
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram