More

    Jailer (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -

    Jailer (2023) Sinhala Subtitle

     

    ඉතින් කොහොමද ඔයාලට, මම හිතනවා හොදින් ඇති කියලා. අද මං ඔයාලට අර ගෙන ආපු ෆිල්ම් තමයි Jailer මේක අගෝස්තු මාසේ 10 වැනිදා තමයි නිකුත් වුණේ. මේක අරන් එන්න නම් ටිකක් පමා උනා. එත් මේක තියෙන්නම ඕනි ෆිල්ම් එකක් නිසා සබ් අරන් ආවා.

    මේක අධ්‍යක්ෂණය කරන්නේ නෙල්සන් දිලිප්කුමාර් විසින්. . සුපර් ස්‍ටාර් රජිනිකාන්ත් ප්‍රධාන චරිතය කරන අතර Vinayakan,Ramya Krishnan හා Vasanth Ravi වගේ නළු නිලියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා

    දිනක් දෙකක් ගත වෙද්දිම ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවු ආදායමක් එකතු කරගනිමින් මේ චිත්‍රපටිය තිරගත උන අතර ආරම්භක දිනම වැඩි ම ආදායමක් හිමි කරගත් කොලිවුඩි චිත්‍රපට ගොන්නක මේකත් එකතු වෙලා තියෙනවා

    හරි අපි දැන් කතාව ගැන පොඩ්ඩක් බලමු කෝ, ටයිගර් මුතුවේල් පාන්ඩියන්ගේ පුතාව පිරිසක් පැහැරගෙන යනවා.. ඉතින් තමන්ගේ පුතාව පැහැරගෙන ගිය නිසා තාත්තා කෙනෙක් මොන වගේ දෙයක් කරාවිද? අනික මේ මුතුවේල් පාන්ඩියන් පේන තරම්ම අහිංසක කෙනෙක්ද? මේ හැමදේම දැනගන්න පුලුවන් චිත්‍රපටිය බැලුවාම….එහෙනම් තවත් දවසක් මුණගැසෙමු සුභ දවසක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Jailer (2023) සිංහල උපසිරැසි” Jailer.(2023).Sinhala.Subtitle.rar – Downloaded 3359 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හංසක සුවහස්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි හංස සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram