More

    Inspector Rishi (2024) 8 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

     

    Inspector Rishi දමිල භාෂාමය කථා මාලාවේ අටවන කොටස තමයි මේ අරන් එන්නේ. ක්රයිම්, ත්රිලර්, හොරර් ශාරණයන්ට අයත් වෙන මේ කථා මාලාව තේන්කාඩු වනාන්තරය හා සම්බන්ධ අත්භූත මිනීමැරුම් දාමයක් වටා ගෙතෙනවා. කථාව පටන් ගැන්ම එක්ක ඔයාල දකින්න ඇති පොටෝග්රැෆර් කෙනෙක්ව වනරට්චිචිට ගොඳුරු වුනා. ඉතිං මේ නඩුව විමර්ශනයට ආපු ඉන්ස්පෙක්ටර් රිෂී මෙහි සිඳු වන දේවල් පිටුපස හඹා යනවත් එක්ක, ඉතින් සිදුවීම් ගොඩක් මේ වෙද්දී වෙලා තියෙනවා. මේ කොටසේ දී කැලේ ඇත් දළ, කබැල්ලෑ පොතු, කොටි හම් ජාවාරම් කරන දඩයක්කාරයන් අල්ලගන්න වන සංරක්ෂණ නිලධාරීන් ඇමක් සකසනවා. නමුත්, ඒ නොහිතපු ලෙස දඩයක්කාරයන් ඒ වන නිලධාරීන් දෙන්නව අල්ලගෙන වධ හිංසා දෙනවා. එහෙනම් බලන්න මේ කෝටසත්. ඉතිං කුතුහලය එක්ක පිරුණු මේ කථා මාලාව බලන්න කැමති නම් දැන් ඔයාලට බලන්න පුළුවන්. ඉක්මණට ඉතුරු කොටස් ටිකටත් උපසිරැසි ලබා දෙනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින් ලබාගත හැක

     

    Download “Inspector Rishi (2024) E08 සිංහල උපසිරැසි” Inspector.Rishi.(2024).E08.Sinhala.Subtitle.rar – Downloaded 126 times – 14 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසු ගිය කොටසේ උපසිරැසි 

    දිලිප මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram