CHIPS (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක මං බාරගෙන හිටපු චිත්‍රපටියක් නෙමෙයි. නමුත් කරන්න ගත්ත කෙනා ප්‍රතිචාරයක් නැති නිසා මගෙන් කරමුද ඇහුවා. ඉංග්‍රිසි කොමඩි ෆිල්ම්ස් වලට කොහොමත් මං ආස නිසා දෙපාරක් හිතන්නේ නැතුව වැඩේ කරන්න...
HeartBeat (2023) 10 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න ඉතින් අරගෙන ආවේ Heart කතාමාලාවේ 10 වෙනි කොටස,ඉතින් ඔයාල කලින් කොටසින් දැක්කා වගේම වූ හෙයොල් එයාට ආපහු මනුස්සයෙක් වෙන්න පුලුවන් කොහොමද කියල ඉන් හේට කියනවා..ඉතින් අද කොටසින් බලාගන්න...
Bogan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුලින්ම සියලු දෙනාටම සුබ දවසක් කියලා කියනවා.මේ මම හදපු පලමු වන උපසිරැසි නිර්මානය මේක හදන්න ගොඩක් අමාරුවුනා. මොකද කියනවානම් මෙකේ කාල රාමු හදාගෙන උපසිරැසිය නිර්මාණය කරන්න උන නිසා එහෙනම්...
Fukrey (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලේකට කලින් ආපු චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මට මතක විදියට මේක තාම රුපවාහිනි නාලිකාවකවත් ගිහින් නැහැ. ගොඩක් අය අනිවා බලලා නැතුවත් ඇති. මේ චිත්‍රපටිය මේ විදියට කරලියට එන්න...
Jabariya Jodi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not...
The Grinch (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මගෙ හයවෙනි සබ් එක විදිහට 2018 නොවැම්බර් මස ප්‍රදර්ශනය කරන්න පටන් ගත්ත ඇනිමේශන් චිත්‍රපටයක් වන The Grinch චිත්‍රපටයට උපසිරැසිය ගෙනාවා. මේ චිත්‍රපටය හදලා තියෙන්නෙ ඔයාලා ගොඩක් ආය...
A Dog’s Purpose (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Hachi: A Dog's Tale මේ චිත්‍රපටිය නොබලා ඇත්තේ කියෙන් කිදෙනාද? ඔබ ඇත්තටම බව්වන්ට ආදරෙයි නම් අනිවාර්යෙන් අර කිව්ව චිත්‍රපටිය නරඔලා ඇති. ඒ චිත්‍රපටිය හදපු අධ්‍යක්ෂකවරයාගේම තවත් එවැනිම සංවේදි කතාවක්...
Guest iin London (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටියේ මුල්ම චිත්‍රපටිය Atithi Tum Kab Jaoge? චිත්‍රපටිය මං ඔබට ලබා දුන්නා මතක ඇති. හැබැයි ඒක නොබැලුවා කියලා මේක බලන්න නම් කිසිම ගැටළුවක් නැහැ. මොකද කතා දෙක එකිනෙකට සම්බන්ධ නැහැ....
Kaabil (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් කවුරුත් මඟ බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අරන් ආවේ. මේකත් රිලිස් වෙලා සැහෙන කාලයක් ගියා හොද පිටපතක් එන්න. ඒ අතරේ ටිවි එකේ කැම්කොපියත් පෙන්නුවා නොවැ. කොහොම හරි සබ්...
Pantham (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමදාම වගේ තෙලෙගු චිත්‍රපටි වලට මුලින්ම සිංහල උපැසිරැසි ලබා දෙන Zoom.lk වෙතින් ඔයාලට තවත් සුපිරි තෙලෙගු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ.මේක නිකුත් වෙන්නෙනම් 2018 අවුරුද්දේ ජූලි 5ස් වෙනිදා,ගොඩක් අය බලාගෙන...