Tornado (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Tornado (2025) Sinhala Subtitle

 

1970 කාලයේ ස්කොට්ලන්ඩ් වල සිදුවු සිදුවිමක් හරහා තමයි මේ කතාව නිර්මාණය වෙන්නේ. එක්තරා කණ්ඩායමක් රත්තරං වගයක් කොල්ල කාලා යද්දි ඔවුන්ගෙන් ඒක හොරකම් කරනු ලබනවා. මේක හොරා ගත්තා කියලා මේ කණ්ඩායම ටොනේඩෝ කියලා ගැණු ළමයෙක් පස්සෙන් තමයි පන්වන්නේ. ඇත්තටම මේ ගැණු ළමයා මේ රත්තරං ටික අරගත්තාද? එහෙම ගත්තා නම් මොවුන්ගෙන් මේ අය මේක හොරකම් කලේ කොහොමද? ඒ ගැන දැනගන්න නම් මේ චිත්‍රපටිය අරන් බලන්නම වෙනවා. මේකේ මිට වඩා ලොකු කතාවක් නම් කියන්න ලැබෙන්නේ නැහැ ඒ සිදුවිම වටා මේ කතාව ගෙතිලා තියන නිසා. පවුලේ හැමෝටම බලන්න පුලුවන් නිර්මාණයක් ඉතින් ඩ්‍රාමා ටයිප් ඇක්ෂන් චිත්‍රපටියක් හොයනවා නම් මේ චිත්‍රපටිය අරන් බැලුවාට පාඩුවක් වෙන එකක් නම් නැහැ

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා YTS අඩවියේ ඇති පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram