spot_img

Hope (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Hope (2026)
Sinhala Subtitle

මේක ඇවිල්ලා නම් දැන් සතියක් දෙකක් වෙනවා. අරන් එන්න පොඩ්ඩක් පමා උනා. කොහොම හරි මේක අපේ චිත්‍රපටි ගොඩේ තියෙන්නම ඕනි වගේම බලන්නම ඕනි එකක් නිසා මේක කරලා අරන් ආවා. Na Hong-jin විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන හිටපු චිත්‍රපටියක් උනා.

IMDb – 6.7/10

චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත්..,

මුලින්ම අපිට පෙන්වන්නේ මොකෙක් හරි සතෙක් නගරයේ සත්තුන්ට පහර දිලා තියනවා කියලා. මුලින් පොලිසියේ අය වගේම ගමේ ඉන්න දඩයක්කාරයෝ සැක කරන්නේ මේක කොටියෙක්ගේ වැඩක් කියලා. හැබැයි හොයන් යද්දි ගමේ ඉන්න මිනිසුන් කිප දෙනෙකුත් මරා දමලා තියලා හම්බවෙනවා. ඒ වගේම තමයි එක පාරටම නඟරයේ පැත්තෙන් විශාල පිපිරුම් ශබ්ද වගේම වෙඩි ශබ්ද ඇහෙන්න ගන්නේ… ඉතින් මේ ගමට පහර දුන්න සතා ඇත්තටම මොකෙක්ද? ගමේ ඉන්න මිනිස්සු ටිකකට කිසිම පිටත උදව්වක් නැතුව මේකත් එක්ක හැප්පෙන්න පුලුවන් වෙයිද? ඒක දැනගන්න නම් චිත්‍රපටිය අරන් බලන්නම වෙනවා.

පවුලේ සැමටම එකට ඉදන් නරබන්න පුලුවන් නිසා තාම අරන් බැලුවේ නැත්නම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා.

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB HDRip පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram