More

    Pantham (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -

    හැමදාම වගේ තෙලෙගු චිත්‍රපටි වලට මුලින්ම සිංහල උපැසිරැසි ලබා දෙන Zoom.lk වෙතින් ඔයාලට තවත් සුපිරි තෙලෙගු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ.මේක නිකුත් වෙන්නෙනම් 2018 අවුරුද්දේ ජූලි 5ස් වෙනිදා,ගොඩක් අය බලාගෙන හිටිය මේකේ හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙනකම්,ඉතින් කොහොම හරි හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්නෙ හරියටම මේ අවුරුද්දේ මැයි මාසේ

    චිත්‍රපටියේ නම තමයි Pantham ඒ කියන්නේ අභියෝගය කියන එකයි,imdb 7.0 අරගෙන තියෙන කොට ඉතින් ආයෙත් වෙන මොනාද කියන්න ඉතුරු වෙන්නෙ,අනිවාර්යයෙන් ඔයා තෙලෙගු රසිකයෙක්නම් මේක මගැරගන්න එකක් නෑ,චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අපි කවුරුත් ආස කරන නළුවෙක් වෙන Gopichand එක්ක Mehreen Pirzada මෙයානම් ඔයාලට ලගදී නිකුත් උන Kavacham චිත්‍රපටියෙනුත් දකින්න ලැබුනා

    දැන් ටිකක් කතාව පැත්තට හැරෙමු එහෙනම්,චිත්‍රපටියේ සම්පූර්ණයෙන්ම කියවෙන්නෙ දේශපාලකයන් විසින් කරන දූෂණ වoචා ගැන,එක දවසක රටේ ඉන්න සියළුම මැති ඇමති වරුන්ට උසාවියට කැදවනවා,ඒ වෙන මොකුත් නිස නෙවෙයි මහජනතාවට ලබා දෙන්න තිබූ කෝටි දහස් ගානක මුදල් වoචා කිරීම  සම්බන්ධයෙන්. වික්‍රාන්ත් සුරානා (Gopichand )කියන්නේ ලෝකේ ඉන්න හොදම සල්ලිකාරයන් 10 දෙනා අතරේ ඉන්න කෙනෙක්,මෙයා ඉන්දියාවට එන්නේ එයාගේ අම්මගේ පදනමේ 25ස්වෙනි සoවත්සරේට,ඒකට ආපු වෙලාවේ තමයි ඉන්දියාව පුරාම බෝම්බ පිපිරීම් මාලාවක් වෙනවා,ඒකෙන් අසරණ වෙන මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැතිව,රෝහල් බිලවත් ගෙවාගන්න බැරිව ඉන්න කොට…එරට රජය විසින් ඒ සියලුම දෙනාට රජයේ වියදමෙන් ප්‍රථිකාර කරනවා කියල නිවේදනයි කරනවා,ඉතින් මේක දැනගත්තු විකාන්තුත් කෝටියක මුදලක් පරිත්‍යාග කරනවා,එතනින් එහාට මොකක්ද වෙන්න කියල චිත්‍රපටිය අරගෙන බලන්න වෙනවා,ක්‍රියාදාම වලින් අඩුවක් නැති කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන්  චිත්‍රපටියක් තමයි Pantham.. ආයෙත් ඉක්මනටම හම්බවෙමු එහෙනම්..
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Pantham.(2018).Sinhala.Subtitle.rar – Downloaded 298 times – 60 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram