spot_img
spot_img
More

    Kadaisi Vivayasi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2022 වර්ෂයේ මක්කල් සෙල්වම් නොහොත් විජේ සෙතුපති රංගනයෙන් දායක වෙන නවතම චිත්‍රපටයයි .. මෙහි ප්‍රධාන චරිතය නමුත් ඔහු නොවේයි, මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ වයසක මායන්ඩිගෙ චරිතය නිරූපනය කරන...

    Kombu Vatcha Singamda (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න තවත් දමිළ චිත්‍ර‍පටියක් අරන් එන්න තමයි මේ හදන්නේ.. S. R. Prabhakaran විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ.. ප්‍ර‍ධාන චරිත ලෙස M. Sasikumar හා Madonna Sebastian රංඟනයෙන් දායක වෙනවා.. කතාව...

    Bangarraju (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2022 ජනවාරි 14 වන දින නිකුත් වුන මේ චිත්‍රපටිය ක්‍රියාදාම හා රොමැන්ස් ඝනයට අයත් චිත්‍රපටයක් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Nagarjuna Akkineni සහ Keerthy sheetty සමඟින් Naga chaitanya...

    A Thursday (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Behzad Khambata විසින් අධ්‍යක්ෂණය කරන ලද වගේම Yami Gautam,Atul Kulkarni හා Neha Dhupia ප්‍ර‍ධාන චරිත නිරුපණය කරන තවත් අලුත්ම චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් ආවේ.. කතාව ගැන කෙලින්ම කියන්නම්කෝ නෙයිනා...

    Meppadiyan (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සුන්දර මලයාම් සිත්තමක් වන මෙප්පඩියන් චිත්‍රපටය නිකුත් වෙන්නෙ ජනවාරි මස 14 වන දිනයි. මේ චිත්‍රපටය තුලත් සුපුරුදු මලයාලම් ගැමි සුන්දරත්වය දකින්න පුළුවන් .. මේකේ කතාව දෙසට හැරුනොත් ජයක්‍රීශ්නා කියන්නෙ...

    Hridayam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    පසුගිය 21 වෙනිදා තිරගතව, මාසයක් යන්නටත් නිමිත්තෙන්, කෝටි 50හේ ආදායමද අභිබවා යමින් 2022 වසරේ පලමු මලයාලම් බ්ලොක්බාස්ටර් චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ. ඒ තමයි මෝහන්ලාගේ පුත්, Pranav Mohanlaal, Darshana සහ...

    Good Luck Sakhi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ චිත්‍රපටය ගිය අවුරුද්දෙ රීලිස් වෙන්න තිබුන නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් කිහිප වතාවක්ම ප්‍ර‍මාද වෙලා , 2022 ජනවාරි මස 28 වන දින සිනමා ශාලා වෙතට නිකුත් වුනා ..ඊට පස්සේ...

    Honsla Rakh (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ගොඩ කාලෙකට පස්සේ කවදාවත් නොකරපු පන්ජාබි සබක් අරන් ආවා කකා...සින්දු ගැන නම් එච්චර බලාපොරොත්තුවක් තියාගන්න එපා ලස්සන එව්වට විතරයි සබ් දැම්මේ. දැන් ඉතින් බහින්න තියෙන්නෙ කතාව පැත්තට තමයි! යැන්කි සිං...

    The Kings Man (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Kingsman නම තියෙන තව චිත්‍රපටි දෙකක් එලිදක්වලා තියෙනවා. එක විදියකින් මේක ඒ කතා‍වල මූලාරම්භය කියලා කියන්න පුළුවන්. ඇමරිකාව කැනඩාව තුල හොඳ ආදායම් වාර්ථා තබන්න මේ චිත්‍රපටියට හැකිවුනා. ඒ වගේම...

    Surya Vs Surya (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හායි හැමෝටම. අද මගේ උපන්දිනේ නිසා ඔයාලට උපසිරැසියක් අරන් ආවා. ගියපාර නම් උපසිරස 2ක්ම දුන්නා. අද අරන් ආවේ 2015 ආපු Surya VS Surya කියන Nikhil Siddharth ගේ චිත්‍රපටයටකට. මේක...