The Vvaan (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Vvaan (2026) Sinhala Subtitle
<strong
අලුතින්ම ආපු හින්දි චිත්රපටියක් අරන් තමයි අද ආවේ.. මේක අධ්යක්ෂණය කරන්නේ දීපක් කුමාර් මිශ්රා විසින්... හොල්මන් චිත්රපටි කිව්වාම හින්දි...
Dont Trouble the Trouble (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Dont Trouble the Trouble (2026)
Sinhala Subtitle
මලයාලම් හා තෙලෙගු ලැන්වෙජ් දෙකෙන්ම නිකුත් කරපු ෆිල්ම් එකක් තමයි අද අරන් ආවේ.. මේකේ ප්රධාන ලැන්වේජ් එක නම්...
Hope (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Hope (2026)
Sinhala Subtitle
මේක ඇවිල්ලා නම් දැන් සතියක් දෙකක් වෙනවා. අරන් එන්න පොඩ්ඩක් පමා උනා. කොහොම හරි මේක අපේ චිත්රපටි ගොඩේ තියෙන්නම ඕනි වගේම...
Khalifa The Ruler (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Khalifa The Ruler (2026)
Sinhala Subtitle
අද අරන් ආවේ තවත් මලයාලම් ෆිල්ම් එකක් නම තමයි කලීෆා. මේක පහුගිය අගොස්තු 20 වැනිදා සිනමාශාලාවල තිරගත උනා වගේම...
Mandaadi (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mandaadi (2026)
Sinhala Subtitle
අද අරගෙන ආවේ දමිළ සිනමාවේ BLOCKBUSTER ලේබලය අලවා ගත් අලුත්ම චිත්රපටය අරගෙන. ඒ තමයි මණ්ඩාඩි.
සූරි ප්රධාන චරිතය රංඟ දක්වන අතර ප්රධාන...
Fall 2 Deadpoint (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Fall 2 Deadpoint (2026) Sinhala Subtitle
හායි යාලුවනේ අද මම අරගෙන ආවේ අද අන්තර්ජාජයට නිකුත් උනු Fall 2 චිත්රපටිය කලින් චිත්රපටිය බලපු අය දන්නවා ඇති...
Sardar 2 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Sardar 2 (2026) Sinhala Subtitle
ටිකක් පමා උනත් මේ චිත්රපටියේ පළවෙනි එක අපි දිලා තියන නිසාම දෙවැනි චිත්රපටියත් අරන් එන්න හිතුවා.. මේක ලොවපුරා තිරඟත වෙන්න...
Bethlehem Kudumba Unit (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Bethlehem Kudumba Unit (2026) Sinhala Subtitle
මලයාලම් සිනමාව කියන්නේ හැමදාම අපිට අමුතුම විදියේ නැවුම් සිනමා අත්දැකීම් දෙන තැනක්නේ. විශේෂයෙන්ම ‘Thanneer Mathan Dinangal’, ‘Super Sharanya’, සහ...
Awarapan 2 (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Awarapan 2 (2026) Sinhala Subtitle
මේ චිත්රපටිය ගැන කියපු කාලේම මං හිතුවා මේක ආවම උපසිරැසිය කරලා දෙනවා කියලා.. මේකේ සිංදු වගේම මේ ටයිප් එකේ චිත්රපටියක්...
Vishwanath and Sons (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Vishwanath and Sons (2026) Sinhala Subtitle
විශ්වනාත් සහ පුත්රයෝ!
කොලිවුඩ් වල Tier 1 නළුවන්ගේ ලැයිස්තුවේ හිටියෙ තලපති විජෙයි, රජිනිකාන්ත් සහ අජිත් කුමාර් පමණි. සූර්යාට ලොකූ සාර්ථකත්වය...



















