Edakkadu Bettalian 06 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ප්‍රේක්ෂක ඉල්ලීම මත, හුඟ දෙනෙක්ට මඟ හැරුණු ටොවීනෝ තෝමස්ගෙ "එඩක්කාඩු බැටෑලියන් සීරෝ සික්ස්" චිත්‍රපටියට සිංහල උපසිරැසියක් අරගෙනයි අපි එන්නේ. අපි දෙන්නා එකට උපසිරැසි ගන්වපු තෝමස්ගෙ තුන්වෙනි ෆිල්ම් එක තමයි...
FIR (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Indru Netru Naalai,Maaveeran Kittu,Katha Nayagan,Silukkuvarupatti Singam වගේ චිත්‍රපටි වලින් අපිට දැකගන්න ලැබුනු Vishnu Vishal කට්ටියට මතක ඇති කියල හිතනවා..ඉතින් මෙයාව ගොඩක් අය දැනගත්තේ Ratsasan චිත්‍රපටිය අතිශය ජනප්‍රිය උනාට පස්සේ...
Godzilla (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටයේ උපසිරැසිය යොදන්න චිත්‍රපටය ගැන අන්තර්ජාලයේ පල කල කාලයේම මම හෙඩ්ස්ගෙන් ඉල්ලුවා මේක මට ඕනේ කියලා.. ඇත්තටම අවුරුදු දෙකක් විතර ඇති...මතකත් නෑ...ඔන්න ඉතිං ඒ සබ් එක දෙන්න දැන්...
Sekigahara (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මාස තුනක විතර නිවාඩුවකින් පස්සෙ උපසිරැසියක් අරගෙන ආවා අපේ සිනමා රසිකයින් වෙනුවෙන්. මෙදා පාර හොලිවුඩ් පැත්තෙන් හිරු නැගෙන රට පැත්තට ආවා වෙනසකටත් එක්ක. ඇත්තටම මේ කරන්න හිතාගෙන හිටිය...
Thousand Fangs (2021) 6 – 7 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න එහෙනම් තවුසන්ඩ් ෆෑන්ග්ස් හි අවසාන කොටස් 2ක සමඟිනුයි ආයෙම මේ ආවේ. දැන් ඔයාලා දන්නවා මේ කථාවෙ වෙන්නෙ මොකක්ද කියලා. තවත් දේවල් මේ කොටස් දෙකෙනුත් දැනගන්න ලැබේවි.
මෙතෙක් කථාව බැලුවම,...
Ghost in the Shell (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුපුරුදු විදියටම සුපිරිම චිත්‍රපටයක් අරගෙන තමයි ආවෙ. BR පිටපතක් ඇවිත් නම් වැඩි කාලයක් නෑ. අනිත් පිටපතකින් බලන්න හිටපු අයට නම් ටිකක් ප්‍රමාද ඇති. දර්ශන අයියා කිව්වම මේකට තාම සබ්...
සිසිෆස් : ද මිත් (2021) 13 හා 14 වැනි කොටස් සිංහල උපසිරැසි
මේ කොටස් දෙක ලබාදෙන්න ලොකු පමාවක් උනා ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා.. මේ සතියේ කොටස් දෙක නම් හැකි ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරනවා... කොහොමත් මේ අය කියලා තිබ්බ විදියට...
F9 The Fast Saga (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරන් ආවේ කාලයක් තිස්සේ කවුරුත් බලාගෙන හිටපු චිත්‍රපටියක්. මේක තිරඟත වෙන්න නියමිත වෙලා නම් තිබ්බේ පසුගිය වසරේ.. නමුත් කොවිඩ් නිසා සිනමාශාලා වසා දැමිමට සිදුවිම නිසා මේක මේ...
Major (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගොඩක් කලකට පස්සෙ තෙලිගු උපසිරැසියක් අරන් ආවෙ අද තව ඉඳුවර කෙනෙකුත් එක්ක 😁 අපිට ඉතින් තෙලිගු වැඩිය බැහැ පුලුවන් විදිහට වැඩේ ඉවර කරා,ඒවගේම ඒක නිසා සබ් එක ගොඩක් පරක්කු...
IB 71 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
IB 71 (2023) Sinhala Subtitle
ගිය සතියේ ආපු සුපිරි ඝනයේ ඉංග්‍රිසි චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. මේක ටිකක් පරක්කු උනා මොකද මේකේ ඉංග්‍රිසි උපසිරැසියත් ඒ තරම් හොද මට්ටමක තිබ්බේ...