More

    IB 71 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    IB 71 (2023) Sinhala Subtitle

     

    ගිය සතියේ ආපු සුපිරි ඝනයේ ඉංග්‍රිසි චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. මේක ටිකක් පරක්කු උනා මොකද මේකේ ඉංග්‍රිසි උපසිරැසියත් ඒ තරම් හොද මට්ටමක තිබ්බේ නැහැ. ඉතින් අසාලිවිමක් හා සමාන දෙයක් තමයි කරන්න සිද්ධ උනේ.. චිත්‍රපටිය පැත්තට ආවොත් Sankalp Reddy විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේක.. මොහුම තමයි Ghazi ඉන්දියානු යුධ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කලේ.. ප්‍රධාන චරිත ලෙස Vidyut Jammwal රංඟනයෙන් චිත්‍රපටිය හැඩවෙනවා..

    කතාව ගැන කිව්වොත් එහෙම 1971 වර්ෂයේ දි ඉන්දියානු ගුවන් යානාවක් පැහැරගැනිමකට ලක්වෙනවා. මේක කරන්නේ ආසාද් කෂ්මිර් කියන ත්‍රස්තවාදි සංවිධානය. එම ත්‍රස්තවාදින් කරපු මේ ප්‍රහාරය සාර්ථක උනාද? නැත්නම් මේ ප්‍රහාරය පිටිපස්සේ හැංගුන ලොකු කතාව මොකක්ද? අවුරුදු ගානකට පස්සේ ඉන්දියාව ඒක හෙලි කරනවා. ඉතින් මං වැඩි විස්තරයක් කියන්නේ නැහැ කුතුහලයෙන් කතාව බලන්න ඕනි නිසා.. හැම දාම ඉන්දියාවේ ඒ කාලේ ඔවුන් කරපු මේ වගේ විරක්‍රිය චිත්‍රපටියට නගද්දි මට නම් පෞද්ගලිකව හිතෙනවා ලංකාවෙත් යුද්ධය කාලේ කොයිතරම් මේ වගේ හැංගුන කතා තියෙන්න ඇතිද.. අපිටත් කවදා ඒ වගේ චිත්‍රපටියක් ලංකාවේදි බලන්න ලැබේවිදෝ කියලා හිතන ගමන් මේ චිත්‍රපටිය රසවිදින්න කියලා ආරාධනා කරනවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “IB 71 (2023) සිංහල උපසිරැසි” IB.71.(2023).Sinhala.Subtitle.zip – Downloaded 9961 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. ඒකනම් ඇත්ත සහෝ
      අපි කවද්ද හරි සිනමා නිර්මාණයක් මෙහෙදි බලන්නේ ?
      පිටරට සමහර සුපිරි ෆිල්ම් බලනකොට මටත් ඕක හිතෙනවා

    2. ගොඩක්ම ස්තූතියි දර්ශණ ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    3. ගොඩාක් ස්තූතියි උපසිරැසියට. කියපු කතාව හරි. ටිකක් හරි හොඳ කතාවකට දැක්කේ, ගාමණී චිත්‍රපටිය විතරයි. අනිත් හැම එකක්ම කලේ, එක එක කල්ලි වලට උදව්වෙන්න, ලංකාවේ හමුදාව පහලට දාපු එක විතරයි…

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram