Sita Ramam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් කියලා පිළිගන්නවා සූම් උපසිරැසි අඩවියට ගොඩ වුනු සියළු දෙනාවම. පහුගිය ටිකේම හින්දි, මලයාලම්, දමිල, කන්නඩ උපසිරැසි අරන් ආපු මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලා හැමෝම එනකම් බලාගෙන හිටපු...
Top Gun Maverick (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මම අරගෙන ආවේ, ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකෙම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක දෙවෙනි දිග හැරුම. මේ තමයි Top Gun: Maverick චිත්‍රපටිය. මේකේ පළවෙනි චිත්‍රපටිය 1986 වර්ෂයේදී නිකුත් කෙරුණු Top Gun...
Shamshera (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්...ඉතින් හින්දි සිනමවට ලැදි හැමෝම මේ චිත්‍රපටිය බලන්න ආශාවෙන් බලන් හිටියා කියලනම් කියන්න පුලුවන්...2022 ජූලි 22 සිනමාශාලාවලට නිකුත් උන...
Rashtra Kavach Om (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් අලුත් ෆිල්ම් එකක් උණු උණුවෙන් දිලා ඒ උණුසුම මැකෙන්න කලින්ම මගේ දෙවැනි චිත්‍රපටියත් අරන් ආවා. මේක පොඩි ආසාලිවිමක් කලේ චිත්‍රපටියේ කැමරා කොපි එකට. එහෙම බාගයක් විතර ගහලා...
Prey (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි යාළුවනේ.. ඔන්න අද ආයෙම ආවා තවත් උපසිරැසියක් අරන්. මේක ඉතිං ලෝකවාසී සියළු දෙනා බොහෝ
උනන්දුවෙන් එනකම් හිටපු එකක්. ඒ තමයි ප්‍රෙඩේටර් චිත්‍රපට මාලාමේ නවතම්ද් චිත්‍රපටය.. Prey (2022).
හොදයි මුලින්ම කියන්න...
Major (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගොඩක් කලකට පස්සෙ තෙලිගු උපසිරැසියක් අරන් ආවෙ අද තව ඉඳුවර කෙනෙකුත් එක්ක 😁 අපිට ඉතින් තෙලිගු වැඩිය බැහැ පුලුවන් විදිහට වැඩේ ඉවර කරා,ඒවගේම ඒක නිසා සබ් එක ගොඩක් පරක්කු...
Dhaakad (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ඔයාලට අරගෙන ආවා අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..චිත්‍රපටිය තමයි Dhaakad ...කන්ගනා රනාවත් සමගින් අර්ජුන් රාම්පාල් ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය ක්‍රියාදාම ඝනයට තමයි අයිතිවෙන්නෙ...කොහොම...
The Northman (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් කාලෙකින් ආයේ චිත්‍රපටියකට උපසිරැසක් අරගෙන ආවා.. මේ චිත්‍රපටිය නම් 18+ අයට වඩාත් සුදුසු චිත්‍රපටියක් ඒ මොකද කිව්වොත් මෙහි ඇතුලත් වන ඇතැම් දර්ශන හා වචන ඒ තරම් පොඩි...
Attack Part 1 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..2022 අප්‍රේල් 01 දා නිකුත් උන මේ චිත්‍රපටියටනම් එච්චර සාර්ථක ගමනක් යන්න ලැබුනේ නෑ...කොහොම නමුත් ඉන්දියානු සිනමාවට...
K.G.F Chapter 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කවුරුවත් නොහිතපු වෙලාවක,හැමෝම බලාගෙන හිටපු ඒ ෆිල්ම් එක ඔන්න අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා,2018 වර්ශයේ කන්නඩ සිනමාවෙන් ඉන්දියානු සිනමාවට නිකුත් උනා K.G.F: Chapter 1 කියල චිත්‍රපටියක්,ඉතින් කෝටි 80 කින් තැනුනු...