spot_img

Saaree (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Saaree (2025) Sinhala Subtitle

 

අද මේ අරන් ආවේ මිට සති කිහිපයකට කලින් නිකුත් උන චිත්‍රපටියක්. මේක රාම්ගෝපාල් වර්මා විසින් ලියන ලද ගිරි ක්‍රිෂ්නා කමල් විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක්. ප්‍රධාන චරිත වලින් එන සියළුම නළු නිලියන් සිනමාවට අලුත් අය.

චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් එහෙම සමාජ මාධ්‍ය තුලින් නොදැනුවත්ව හමුවෙන පුද්ගලයෙක් හරහා කරදරයට වැටුන ගැණු ළමයෙක් ගැන තමයි තියෙන්නේ. දැන් ගොඩක් අය ටික්ටොක් ඉන්ස්ටා වල තමන් කැමැති කැමැති විදියේ ඡයාරුප විඩියෝ දානවානේ.. නමුත් මේවා දකින හැම පුද්ගලයෙක්ගේම මානසික මට්ටම් එක විදියක නැහැ. ඉතින් අපි නොදැන කරදරයකට පත්වෙන්නත් පුලුවන්. ආරාධ්‍යා කියන්නේ සාරි අදින්න ආසා ගැණු ළමෙයක්. මෙයා සාරියට ලස්සනට පේන නිසා නිතරම සාරි වලින් ඇදපු පින්තුර වගේ දෙවල් ඉන්ස්ටා එකට දානවා. ආරාධ්‍යාව අහම්බෙන් දකින කෙනෙක් තමයි කිට්ටු කියන්නේ. කිට්ටු ඉන්ස්ටා එකෙන් ආරාධ්‍යාට මැසේජ් එකක් දානවා.. ඔයා හරි ලස්සනයි ෆොටෝ ෂුට් එකක් කරමුද කියලා… මෙතැනින් තමයි කතාව පටන් ගන්නේ… එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනගමන් සමුගන්නවා. සුභ දවසක් හැමෝටම

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් හා tamilmv අඩවියේ හෝ අන්තර් ජාලායේ ඇති සියලු එච් ඩි වෙබ් පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. මේක සූම් ඩවුන්ලෝඩ් එකේ ඩවුන්ලොඩ් කරන්න බෑනේ.. පොඩ්ඩක් බලන්නකෝ. ඇඩ්එක ප්ලේවෙනවා විතරයි කොච්චර කරත්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram