Uyir (2026) Sinhala Subtitle
කාලේකට පස්සේ චිත්‍රපටියක් අරන් තමයි ආවේ. මේක මලායාලම් චිත්‍රපටියක්. ක්‍රයිම් ත්‍රිලර් චිත්‍රපටි වලට ආස නම් මේ චිත්‍රපටිය අරන් බැලුවාට නම් පාඩුවක් වෙන්නේ නැහැ. Roshan Mathew,Baiju Santhosh හා Athulya Chandra මෙහි ප්‍රධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා…
කතාව ගැන කිව්වොත් එහෙම අජිබ් කියන්නේ අලුතින් පත් උන පොලිස් නිලධාරියෙක්. මොහු පත්විම අරගෙන ගම්පලාතක පොලිසියකට යනවා. මේ අතර තමයි මේ ගමේ ලිඳකට වැටිලා තියන කාන්තා මලසිරුරක් ගැන ආරංචියක් එන්නේ. බැලු බැල්මට මේක මුලින් පෙනි යන්නේ නම් සියදිවි නසාගැනිමක් වගේ කියලා. නමුත් ටිකෙන් ටික මේක අපරාධයක් වෙන්න ඇති කියලා සාක්ෂි ලැබෙන්න ගන්නවා. ඉතින් මේ හරහා වෙන පොලිස් පරික්ෂණයක් තමයි කතාවේ තියෙන්නේ. කොහොම හරි කතාව නොසිතු පැත්තකින් තමයි අවසානයේ කෙලවර වෙන්නේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් චිත්‍රපටියකින් හමුවෙමු.
⛔ Due to copyright issues we do not provide any torrent links













සබ්එකට තෑන්ක්ස් මචං