Pari (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරන් ආවේ උණු උණුවේ ආපු අලුත්ම චිත්‍රපටියක්. අද උදේ තමයි මේකේ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් උනේ. අද දවසම ගෙදර ඉන්න ලැබුන නිසා මේක කොහොම හරි රෑ වෙද්දි...
Insidious The Last Key (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තව පට්ට හොල්ෆිමන්ල්ම් එකක් අරගෙන ආවා.. මේ ෆිල්ම් එක වර්ග වෙන්න Horror, Mystery, Thriller කාණ්ඩ වලට... ෆිල්ම් එකේ නම තමයි Insidious: The Last Key (2018)මේ ෆිල්ම් එකේ මීට...
The House Next Door (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් එන්නේ හොල්මන් චිත්‍රපටි රසිකයන්ට හිත ඇදලා යන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඇත්තටම ලඟදි බලපු ඉංග්‍රිසි හොල්මන් චිත්‍රපටි වලට සමාන වෙන්නම හොදට තියෙන බව කියන්නම ඕනි. ඒ වගේම හින්දි...
Jigsaw (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් මේ පැත්තට ආවෙ සුපිරිම ෆිල්ම් එකක් අරන් Saw කිව්වාම කවුද නොදන්නෙ නේ, ෆිල්ම් බලන කෙනෙක් නම් Saw නොබල ඉන්න විදිහක් නෑ... අවසානෙට ආවෙ Saw 7 මේකට Saw...
It (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ෆිල්ම් එක පරක්කු වුණා බලපු නැති අය ඉන්නව නම් බලන්න කියල ආරාධනා කරනව IMDb එකෙන් 7.6/10 ඉහළ අගයක් මේකට හම්බවෙලා තියෙනව... 2017 වසරේ වැඩිම ආදායම් ලැබූ ෆිල්ම් අතර 6...
Golmaal Again (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
බොහෝදෙනා බලාපොරොත්තු තියාගෙන හිටපු චිත්‍රපටියක් තමයි ගොල්මාල් චිත්‍රපටිමාලාවේ සිව්වැන්න එනම්.. Golmaal Again කියන්නේ. කට්ටිය බලාපොරොත්තු තියාගෙන හිටපු විදියටම ඉතාමත් හොද චිත්‍රපටියක් රොහිත් ෂෙට්ටි විසින් ලබාදුන්නා. කොහොමත් රොහිත් ෂෙට්ටිගේ ආරම්භයේ...
Annabelle Creation (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටිකක් හොල්මන් වෙලා යන්න පුලුවන් කතාවක් තමා අද අරන් ආවෙ, වගකීමෙන් කියනව උපසිරසයට කරන්න පුලුවන් උපරිම සාදාරණය කළා, දවස් කිහිපයක් වෙනව මේක ඇවිත්, ගුණාත්මක දෙයක් දෙන්න ඕනෙ නිසා ටිකක්...
Wish Upon (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අදත් තව චිත්‍රපටයක් අරන් ආවා,මේක කලින් දෙන්න හිතන් හිටියත් දමිළ චිත්‍රපටයක් කරන්න වුණ නිසා ටිකක් විතර ප්‍රමාද වුණා.එහෙනම් චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ.
Fantasy, Horror, Thriller යටතේ වර්ගීකරණය වෙලා තියෙන මේ...
Cult Of Chucky (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ සැරේ අරන් ආවෙ හොරර් මූවි එකක්, චකී කිව්වාම හැමෝම දන්නවනෙ,ඒක අළුත් ෆිල්ම් එක තමයි අරන් ආවෙ, IMDb එකෙන් 5.3/10 අගයක් ලැබිල තියෙනවා මේකට, වැඩි කතා නැතුව ෆිල්ම් එක...
47 Meters Down (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පසුගිය ජූනි මස 16 වැනිදා ඇමරිකාවේ තිරගතවීම ඇරඹු 47 මීටර්ස් ඩවුන් චිත්‍රපටය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත එකක්. ඇ.ඩො. මි. 5.5ක් වියදම් කර ඇ.ඩො. මි. 59.9ක බොක්ස් ඔෆිස් ආදායමක් මේ චිත්‍රපටයට බොහොම...