More

    Annabelle Creation (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ටිකක් හොල්මන් වෙලා යන්න පුලුවන් කතාවක් තමා අද අරන් ආවෙ, වගකීමෙන් කියනව උපසිරසයට කරන්න පුලුවන් උපරිම සාදාරණය කළා, දවස් කිහිපයක් වෙනව මේක ඇවිත්, ගුණාත්මක දෙයක් දෙන්න ඕනෙ නිසා ටිකක් කල් අරගෙන හිමීට කළා

    ෆිල්ම් එකේ නම annabelle creations (2017) IMDb ඒකෙන් 6.9/10 ඉහළ අයගයක් මේකට ලැබිල තියෙනව. වැඩිය කතා නැතුව කතාව ගැන ටිකක් කියන්නම්, හිටපු සෙල්ලම් බඩු නිෂ්පාදකයෙක් වෙන සෑම් මෝලින්ස් සහ ඔහුගේ බිරිඳ එස්තර් අනාත ගැහැණු දරුවන් හයක් සහ කන්‍යා සොහොයුරියක් සාදරෙන් පිළිගන්නව තමන්ගෙ කැලිෆෝනියා නිවසට, අවුරුදු ගණනාවකට පෙරාතුව, එම යුවළගේ අවුරුදු 7 ක් වයසැති දියණිය වන ඇනබෙල් මාරක රිය අනතුරකින් මිය යනවා. ඒ ගෙදර තහනම් කරපු කාමරයක් තියෙනව, ඒ අර ගැහැණු ළමයි හය දෙනාගෙන් එක් කෙනෙක් අර තහනම් කරපු කාමරයට යනව, ඒ කාමරයේ ජීවය තිබෙන බෝනික්කෙක් ඉන්නව, ඔතනින් තමා සේරම නරක අතට හැරෙන්නෙ. එතනින් එහාට මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්න.

    සැ.යු – මේ ෆිල්ම් එකේදි ඔයාලට (Valak – වලාක්) කියල යක්ෂණියකගෙ පින්තූරක් ෆිල්ම් එක මැදදි බලාගන්න පුලුවන් වෙයි, ඒ වලාක් කියන යක්ෂණියම තමා The Conjuring 2 එකේදිත් ඔයාලට මුණගැහුනෙ, ඒ වගේම ඒ යක්ෂණියව අලලා The Nun (2018) කියල ඊළඟ අවුරුද්දෙ අළුත් ෆිල්ම් එකක් එනව. එහෙනම් අවසානෙට තව දෙයක් කියන්න ඕනෙ හොඳ කොපියක් ඩව්න්ලෝඩ් කරන්න, 720p නම් හොඳයි, සද්දෙට බලන්න, නැත්තම් ෆිල්ම් එකේ ගතියක් නැති වෙයි. එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එකකින් ළඟදිම හමුවෙන බලාපොරොත්තුවෙන් මම යනව.

     

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “Annabelle Creation.2017 සිංහල උපසිරැසි” Annabelle.Creation.2017.Sinhala.Subtitle.rar – Downloaded 1589 times – 19 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    චාමික දිල්හාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram