spot_img

Dont Move (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Dont Move (2024) Sinhala Subtitle

 

තවත් හොරර් මූවි එකක් අරන් තමයි ආවෙ, නම Don’t Move (2024) මේකට IMDb එකෙන් 5.9/10 අගයක් ලැබිල තියෙනවා, රංගනයෙන් දායක වෙන්නෙ Kelsey Asbille, Finn Wittrock, Moray Treadwell, Daniel Francis යන අය. මේකෙ බෙදාහැරීම් කටයුතු කරන්නෙ Netflix

කතාව ගැන කීවොත්, හොද අවසානයක් තියෙන කතාවක්, හුගක් හොරර් මූවි වල හොද අවසානයක් නෑනේ, හරි කෙටියෙන් සාරංශ කරල තනි වචනෙන් මෙහෙම කියන්නම්, ජීවිතේ එපා වෙලා සියදිවි හානි කරගන්න යන ගෑණු ළමයි, විනාඩි කිහිපයකින් තමන්ගෙ ජීවිතේ බේර ගන්න දරන උත්සහයක් තමයි මේකෙ තියෙන්නේ

එහෙනම් අපි ගියා බලාපොරොත්තු නැති කරගන්න එපා, ට්‍රයි කරන්න දවසක දිනන්න පුලුවන්

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram