More

    Bird Box (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කාලයකට පස්සේ බලපු ඉතාමත් හොඳ සංකල්පයකට නිර්මාණය වුණු විශිෂ්ඨ චිත්‍රපටයක් විදියට "Bird Box (2018)" නම් කරන්න පුළුවන්.. මෙය තුළ ලොකු කියවීමක් තියෙන බව නම් කියන්න ඕන.. Bird Box වගේ...

    House on Willow Street (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ආයුබෝවන් හැමෝටම. තවත් හොල්මන් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක පසුගිය මාර්තු 24 වැනිදා තමයි ඇමරිකාවේදි එළිදැක්වුවේ. හොර කණ්ඩායමක් දියමන්ති වෙළඳාම් කරන පුද්ගලයෙකුගේ දුවෙක්ව පැහැරගන්න සැලසුම් කරනවා. කොහොමහරි සති ගාණක් එයාලා...

    Diya (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ජීවත් වෙන්න අපි හැමෝම කැමතියි. ඒ වගේම හැමෝටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. කෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය බලෙන් උදුරා ගන්නවා නම් ඒක තමයි මේ ලෝකෙ මනුස්සයෙක්ගේ අතින් වෙන්න පුලුවන් ලොකුම...

    Nenjam Marappathillai (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද ගෙනාවේ සුපිරිම කතාවක් තියෙන Horror ෆිලුමක්... ඒ තමා Nenjam Marappathillai Selvaraghavan ගේ අධ්‍යක්ෂණයෙන් යුත් මෙම චිත්‍රපටය IDMB 7.4/10 ක අගයක් අරගෙන තියෙනවා ...S.j Surya , Rejina Cassandra ,...

    Here Alone (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    "තනිවෙලා මා"...සාමාන්‍යයෙන් ගොඩක් අය "සොම්බි" කතා වලට කැමති..මොකද චිත්‍රපටි ලෝකයේ ලොකු පෙරලියක් කළා ඔය කියන සොම්බි යුගය..මේ චිත්‍රපටයේ කොයිම තැනකවත් "සොම්බි" කියල වචනයක්වත් සදහන් වෙන්නේ නැහැ...ඒ මොකද මේක වෙනස්...

    The Call (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    NETFLIX විසින් නිකුත් කරපු අලුත්ම කොරියානු චිත්‍රපටය තමා අද මේ විදිහට ගෙන එන්නෙ. මේකත් තියටර්ස්වලට දෙන්න හිටපු චිත්‍රපටයක්. ඒත් කොරෝනා නිසා දෙන්න බැරිවුන නිසා තමයි මේ විදිහට නෙට්ෆ්ලික්ස් හරහා...

    Kajiman (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Kajiman (2023) Sinhala Subtitle   ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් සතියකට පස්සෙ ආයෙ අරන් ආවා වෙනාම කැටගරි එකක ෆිල්ම් එකක් සාමාන්‍යයෙන් මම හොරර් ෆිල්ම් වලට උපසිරැසි නොකලත් මට මේකට කරන්න හිතුනේ මේකෙ...

    The Silent House (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Horror ෆිල්ම් වලට කැමති අයට මේ ගෙනාවේ Cannes ෆිල්ම් උලෙලේදි වගේම Sundance ෆිල්ම් උලෙලේදී ඇගයීමට ලක්වුන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ 1940දි පමණ සිදුවුන සත්‍ය සිදුවීමක් පාදක කරගෙන. 2011...

    Archons (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Archons සිංහලෙන් කිව්වොත් අවතාර. හොල්මන් කතා වලින් ටිකක් වෙනස් වෙච්ච, හැබැයි හොල්මන් ගනයට වැටෙන කතාවක් තමයි මේක. 2020 ඔක්තෝබර් ඇමරිකාවේදී නිකුත් කලත්, හැමතැනම තියෙන්නේ 2018 චිත්‍රපටියක් විදියට. මේක Hammer...

    The Meg (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    The Meg (2018) චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ,ක්‍රියාදාම,ත්‍රාසජනක යන කාණ්ඩ ඔස්සේ වර්ග කල හැකි අතර Jon Turteltaub ගේ අධ්‍යක්ෂණයෙනුත් Dean Georgaris, Jon Hoeber, හා Erich Hoeber යන අයගේ තිර රචනයෙනුත් හැඩ...