White Fang (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මෙන්න ඉක්මනටම තවත් ඇනිමේෂන් එකක්ම අරගෙන ආවා. White Fang ගොඩක් අයනම් අහලා ඇති මේ නම.වයිට් ෆෑන්ග් කියන්නේ වෘකයෙක් මේ වෘකයගේ ජිවිත කතාව තමයි මේ...
How To Train Your Dragon The Hidden World (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
යාළුවනේ මගේ නම සඳරුවන් රාජපක්ෂ.මේක තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මුලින්ම මේ කතාව මට දුන්න zoom ඇඩ්මින්ට වගේම මට උදව් කරපු zoom Community එකටත්...
Ralph Breaks The Internet (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තවත් ඇනිමේෂන් ෆිලුමක් අරගෙන ආවා. මේ ෆිලුම රිලිස් කරන්නේ 2018 නොවැම්බර් 15 වෙනිදා. මේකේ හොද කොපියක් දාලානම් සෑහෙන්න කල්. පරක්කු වෙලා හරි මේකෙ...
Total Dhamaal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් අලුතින්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ.... Dhamaal චිත්‍රපටි මාලාවේ තුන්වැන්න තමයි මේ... කලින් චිත්‍රපටි නැරබුවේ නැහැ කියලා නම්...
Smallfoot (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ ගමන අරන් ආවේ ඇනිමේෂන් චිත්‍රපටියක්.. මේ චිත්‍රපටිය Karey Kirkpatrick විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. මේ චිත්‍රපටියට හඬ නළු දායකත්වය ලබා දෙන්නේ Channing Tatum, Zendaya,...
The Grinch (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මගෙ හයවෙනි සබ් එක විදිහට 2018 නොවැම්බර් මස ප්‍රදර්ශනය කරන්න පටන් ගත්ත ඇනිමේශන් චිත්‍රපටයක් වන The Grinch චිත්‍රපටයට උපසිරැසිය ගෙනාවා. මේ චිත්‍රපටය...
The Nutcracker And The Four Realms (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නත්තල් සැන්දෑවක ස්ටාල්බෝම් මහත්මයා එයාගේ දරුවන්ට, ඔහුගේ බිරිඳ මියයාමට පෙර දීමට පිළියෙල කර තිබුනු නත්තල් ත්‍යාග ලබාදෙනවා. දරුවන්ගෙන් බාලම දියණිය වෙන ක්ලාරට ලැබෙන්නෙ ලොක්...
Goosebumps 2 Haunted Halloween (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මම හිතනවා 2018 ආපු Goosebumpers 2: Haunted Halloween බලන්න යන ඔයාලා හැමෝම 2015 ආපු Goosebumpers චිත්‍රපටය නරඹන්න ඇති කියලා. ඒ චිත්‍රපටය බලලා මේක බැලුවොත් මේකෙ වෙන දේ ගැන ඔයාලට පොඩි...
Sangu Chakkaram (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ දෙමළ ලමා චිත්‍රපටියක්... මේක හොල්මන් චිත්‍රපටියක් උනාට ළමයින්ව ඉලක්ක කරලා තමයි හදලා තියෙන්නේ... හැබැයි ඉතින් ලොකු අය බැලුවාත් අවුලක් නැහැ... Idharkuthane...
The Meg (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Meg (2018) චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ,ක්‍රියාදාම,ත්‍රාසජනක යන කාණ්ඩ ඔස්සේ වර්ග කල හැකි අතර Jon Turteltaub ගේ අධ්‍යක්ෂණයෙනුත් Dean Georgaris, Jon Hoeber, හා Erich Hoeber...



















