spot_img
spot_img
More

    Vaah Life Ho Toh Aisi (2005) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    එන්නකො ඔයාලට කතාවක් කියන්නම්. ටික කාලෙකට කලින් මුම්බායි වල එක පරන මන්දිරයක් තිබුණා."භසේරා" කියලා.එහේ ජීවත් වුනේ, අත්තම්මා, සුනිල්,සුනීතා,අංජලී..තව ළමයි රොත්තකුයි. තව එයාලගෙ "ආදි මාමයි"..මෙච්චර ළමයි රොත්තක් කොහෙන්ද කියනවනම් මෙහෙමයි....