Captain (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නිතරම වෙනස් වෙනස් මාතෘකා වලින් ෆිල්ම් හදන අධ්‍යක්ෂකවරයෙක් තමයි Shakti Soundar Rajan කියන්නේ. ඔහු තමයි පලවෙනි පාරට දමිළ සිනමාවට සොම්බි චිත්‍රපටියක් පවා හැදුවේ. Miruthan චිත්‍රපටිය මතක ඇතිනේ.. ඊට පස්සේ Tik...
Bullet Train (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2022 අවුරුද්‍දේ අළුත්ම චිත්‍රපටියක උපසිරැසි අරගෙන ආවා... Brad Pitt, Joey King රඟපාන චිත්‍රපටියක් කිව්වාම, හැමෝම උද්යෝගිමත් නේද? ඒ නිසා තමයි, නිකුත්වෙලා වැඩි දවසක් නොගිහින්ම, උපසිරැසිය අරගෙන ආවේ. මේක ලොකු...
Alienoid (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මම අරගෙන ආවේ, මේ අවුරුද්දේ නිකුත් කෙරුණු කොටස් දෙකකින් යුක්ත චිත්‍රපටි මාලාවක පළවෙනි එකේ සිංහල උපසිරැසි. මේක නම් කීපයකින් හඳුන්වලා තියෙනවා. Alienoid (2022) නැත්නම් Alien + Human Part...
Traders (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ zoom එකත් එක්ක වැඩ කරන්න තියන ආසාව නිසාම අයේ sub එකක් දෙන්න හිතුවා.චිත්‍රපටය ගැන කියනවානම් මේක 2015 වසරේ තිරගත වෙච්ච 6.2 ක IMDB අගයක් වාර්තා...
Thor Love And Thunder (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් අලුත් චිත්‍රපටියක් තමයි මේ අරන් එන්නේ.. මේකේ බ්ලුරේ පිටපත නම් නිකුත් උනේ දැන් දවස් තුන හතරකට කලින්. ඉතින් තාම මේක නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඔන්න අද...
Emily the Criminal (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් ඔයාලට. මේ අවුරුද්දේ අගෝස්තු මාසේ 22 වෙනිදා ආපු උණු උණු චිත්‍රපටයක් තමයි අද අපි ඔයාලට අරන් ආවේ. Crime/Thriller ගණයට අයිති මේ චිත්‍රපටයට ගූගල් පරිශීලක දත්ත 88% ක...
Hell or High Water (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් සියලු දෙනාටම. අමාරු කාලෙක පීඩාවෙන් ඉන්න ඔයාට පොඩි හරි සතුටක් දෙන්න හිතාගෙන, කාලෙකට පස්සේ සූම් එකේ අයත් එක්ක උපසිරැසියක් අරන් එන්න හිතුනා.
අද මං ඔයාලට අරගෙන ආවේ, American/Western/Crime...
Ek Villain Returns (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
රාකේෂ් මාහාඩ්කර්,
එක සාමාන්‍යය පුද්ගලයෙක්,
සරල මනුස්සයෙක්,
කෙනෙක්ගේ සැමියෙක්...කෙනෙක්ගේ සහෝදරයෙක්...කෙනෙක්ගේ පුතෙක්,
ඒවගේම ගැහැණු ලමයි 18 දෙනෙක්ගේ මිනීමරුවෙක්,
ෆිල්ම්ස් වගේම,අපරාධ වැඩසටහන් වලදී,මේ වගේ කෙනෙක්ට,
සීරියල් කිලර් කෙනෙක් කියල කියන්නේ,
දාම ඝාතකයෙක්,
ඒත් ඒක සරලවම කිව්වොත්,
එක දුෂ්ඨයෙක්...
මතකයිද ඒ රාකේෂ්...
Cuttputlli (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් පහුගිය සිකුරාදා නිකුත් උන අලුත්ම හින්දි චිත්‍රපටියක් අරන් එන්න තමයි මේ සුදානම.. මේක තවත් රිමේක් එකක්..Ratsasan දමිළ චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්... ගොඩක් අය දමිළ චිත්‍රපටිය නරඔලා තිබ්බ නිසා දමිළ...
Katteri (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Vaibhav, Varalaxmi Sarathkumar,Karunakaran,Rajendran, Sonam Bajwa සහAathmika රංගනයෙන් දායක වෙන අලුත්ම දමිල චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නෙ...හොරර් කොමඩි අත්දැකීමක් අරගන්න කැමති අය,අරගෙන බැලුවට පාඩුවක්නම් වෙන්නෙ නෑ...හොදට හිනාවෙවී බලන්න පුලුවන්...ඉතින් කතාව...