More

    Trigger (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ප්‍රබා කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්,මෙයාගේ අවංකකම නිසාම එක්තරා මෙහෙයුමකදී අණ පිලිනොපැදීම නිසා වැඩතහනමට ලක්වෙනවා.ඒ සිද්ධිය එහෙම වෙද්දි,.ප්‍රබාගේ අයියයි නෑණයි දරුවන් නැතිව දුකෙන් ඉන්න කොට තමයි ,මෙයාල තීරණය කරන්නේ දරුවෙක් අරන් හදාගන්න,ඉතින් මෙයාල තීරණය කරනවා අනාථ නිවාසෙකින් දරුවෙක් හදාගන්න අරගන්න,අනාථ නිවාසෙට යන මෙයාලගේ හිත නවතින්නේ නීශා කියන දැරිවිය ගාව…ඉතින් මෙයාල තීරණය කරනවා නීශාව හදාගන්න අරගන්න,ඒ වෙනුවෙන් නීශාටත් නොකියා ස්ප්‍රයිස් පාර්ට් එකක් සංවිධානය කරනවා…ඉතින් ඒ පාර්ටි එකේදී වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්,ඒකේදී කවුදෝ කට්ටියක් නිශාව පැහැරගන්නවා…ඉතින් කවුද මේ නිශාව පැහැරගත්තේ…අනාථ දරුවෙක්ව පැහැරගන්න හේතුව මොකක්ද…කියල දැනගන්න අරගෙන බලන්නකෝ එහෙනම් Trigger…

    Atharvaa  සමගින් Tanya Ravichandran ප්‍රධාන චරිත නිරූපනය කරන අලුත්ම චිත්‍රපටිය තමයි ඔයාලට අරගෙන ආවේ…Kuruthi Aattam එකෙන් පස්සේ Atharvaa  ගේ ආපු අලුත්ම චිත්‍රපටිය තමයි Trigger කියන්නේ..එහෙනම් ඉතින් අරගෙන බලන්න කියල ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Trigger (2022) සිංහල උපසිරැසි” Trigger.(2022).Sinhala.Subtitles.rar – Downloaded 15252 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    17 COMMENTS

    1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    2. ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

      • Lahiru putha …….
        apiwa amathaka unada ban..
        oya zoom eke hondama sub dena kollek.
        zoom ekai apiwai dala yanna
        hithannawath epa hobde…….!!

    3. ..බොහෝම ස්තූතියි උපසිරැසියට..
      අඩේ පට්ට බං…. ‍ෙදන්නම තරගෙට සබ් දෙනවා වගේ…

    4. සබ් එකේ අවුලක් තියනවා බන්
      කාර්තිකේයා එකෙත් තිබුනා
      සබ් එකෙ font size වගේ මුකුත් වෙනස් කරන්න බෑ
      වෙනද නම් ඔයාලා දෙන සබ් එක extract කරාම folder එකෙන් එලියට සබ් එකක් යනෝ ඒකදාන් තමයි බැලුවේ දැන් ඒ සබ් එක නෑ , folder එක ඇතුලේ 2 විතරයි තියෙන්නේ , ඒ 2 අවුල් බන්……
      ඉක්මනින්ම බලලා වෙනස් කරන්නකෝ,අදයි හෙටයි විතරයි බන් ෆිල්ම් එකක් බලන්න තියෙන්නේ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram