Bhoot Police (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ සූම් රසික රසිකාවියන්ට අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන ලස්සන හින්දි චිත්‍රපටියක්, Disney+ Hotstar තුලින් සැප්තැම්බර් 10 දින නිකුත් කරපු මේ චිත්‍රපටිය තමයි Bhoot Police.මෙහි...
Parchayee (2019) 8 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ගන්පත් කියන්නේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්,මෙයා පොලිසියට උදව් කරනවා අපරාධ උන ස්ථානයක ෆොටෝ අරගන්න,ඒත් මෙයාගේ රස්සාව ස්ථිර එකක් නෙවෙයි,ඒ නිසාම මෙයාගේ ගෙදර ගොඩක් ප්‍රශ්න තියෙනව,ගෙදර ගිය ගමන් ගන්පත්ගේ බිරිද කරන්නේ මෙයාට...
Don’t Breathe 2 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් අලුත්ම ෆිල්ම් එකක් අරන් තමයි අද ආවේ.. මේක බලන්න කලින් නම් Don't Breathe (2016) චිත්‍රපටිය අනිවාර්යෙන්ම නරඔලා ඉන්නම වෙනවා.. මොකද කතා දෙකම එකිනෙකට හොදටම සම්බන්ධ නිසා... කොහොම හරි...
Parchayee (2019) 7 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ජයන්ත් එක්තරා වනාන්තරයකට එන්නේ,ඒ වනාන්තරේ මැද විශාල සංවර්ධන ව්‍යාපෘතියක් සදහා සැලැස්මක් සකසන්න,ඉතින් මෙයා මෙහෙට ආවට පස්සේ නවතින්න ලැබෙන්නේ සුන්දර ස්ථානයක,මෙහෙම ඉද්දි තමයි මෙයාට හමීදා කියල සුන්දර යුවතියක් හම්බවෙන්නේ,ඉතින් හමීදා...
Parchayee (2019) 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
1859 ඉන්දීයා යටත් ව්ජිත කාලයේදී මහාරාජ් දිග්ගම්බාජ් සිං කියල රජ කෙනෙක් ඉදල තියෙනව,ඉතින් දවසක් මේ රජතුමාව බ්‍රිතාන්‍යයන් විසින් මරන්න නියම කරනවා,බ්‍රිතාන්‍යයට ද්‍රෝහිවුනා කියල,ඒත් දිග්ගම්බාද් සිං කියන්නේ අත්භූත බලයක් තියෙන...
Parchayee (2019) 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ප්‍රේම් බහාදූර් කියන්නේ අවංක සේවකයෙක්,මෙයාගේ අවංක කම කොහොමද කිව්වොත්,මෙයාගේ ස්වාමියා ඒ කියන්නේ ප්‍රේම් වැඩ කරන වලව්වේ අයිතිකාරයා වලව්වෙන් ගිහින් අවුරුදු 30ක් වෙනවා දැනට,එහෙම වෙලත් ප්‍රේම් මේ වලව්වෙ කිසිම දෙයක්...
Reminiscence (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන්... මේ මගේ පළමුවැනි උපසිරැසිය... ඒ නිසා මුලින්ම පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් එවා ගැන වැඩිය හිතන්න එපා කියලා ඩල්ලන ගමන්ම අපි චිත්‍රපටිය මොකක්ද කියලා කතා කරමු.. මේක පසුගිය සිකුරාදා...
Parchayee (2019) 4 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
විල්සන් කියන්නේ ඉංග්‍රීසී ජාතිකයෙක්,මෙයා ඉන්නේ බ්‍රිතාන්‍යය හමුදාවේ,ඒත් මෙයා ඒ ඔක්කොම අතැරලා දාල කදුකරයේ ජීවත් වෙන්න එනවා,එහෙදී තමයි එයා ගුලාබි කියන කදුකරයේ ජීවත්වෙන සුන්දර යුවතියක් දකින්නේ,කොහොමද හරි ගුලාබිට හිත යන...
Parchayee (2019) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
කොටස් 12කින් සමන්විත parchayee කතාමාලාවේ තුන් වෙනි කොටස තමයි ඔයාලට අද අරගෙන එන්නේ, ඉතින් අද කතාව තමයි The Overcoat,මේක ටිකක් ආදරණීය කතාවක්
කතාව ගැන ටිකක් කිව්වොත්,නික් කියන්නේ ලන්ඩන් වල ඉන්න...
Boomika (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඊයේ නිකුත් උන ලස්සන දමිල චිත්‍රපටියක් තමයි ඔයාලට අද අරගෙන එන්නේ,Ka Pae Ranasingam, Thittam Irandu,Kanaa වගේ සුපිරි නිර්මාණ වලින් අපිට දකින්න ලැබුන Aishwarya Rajesh ප්‍රධාන චරිත නිරූපනය කරන මේ...