spot_img

Old (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කොහොමද සෙට් එක ජොලියේ ඉන්නවා ඇති කියලා සිතනවා. නැව ගිලුනාත් බැන් චුන් එකේ ඉන්න ඕනි කියනවා නේ.. ඉතින් ඔය මොන ප්‍ර‍ශ්නේ ආවත් ආතල් එකේ ඉන්න. එහෙම තමා ඉතින් මගේ තියරිය.. හරි අද මේ ආපු ෆිලුම නම් මුලින් කරන්න කිව්වාට බැනර් එක දැක්කාම ඒ තරම් හිතක් දුන්නේ නැහැ කරන්න. අපි සමහර ෆිල්ම බැනර් බලලාත් බලනවා නේ. ඇහැට කනට පේන ගැණු ලමයෙක්ගේ පින්තුරයක් දාලා බැනර් තිබ්බාම අපි උනත් රැවටිලා සමහර විට බලනවා. සමහර ෆිල්ම් වල බැනර් එක සුපිරි ෆිලුම අවුල්. සමහර එවාගේ බැනරේ මේ චිත්‍ර‍පටියේ වගේ නෝමල්.. හැබැයි ෆිලුම පට්ට.. ඉතින් බැනර් එක දිහා බලන්නේ නැතුව බය නැතුව අරන් බලන්න සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක. yts සයිට් එකෙත් දැන් සතියක විතර ඉදන් මේක පොපියුලර් කැටගරි එකේ තියනවා..

නළු නිලියෝ ගැන නොකියා කෙලින්ම මුවිය ගැන කියන්නම් කෝ.. පුංචි පවුලක් ට්‍රිප් එකක් යනවා එයාලාගේ ප්‍ර‍ශ්න එවා මේවා වලින් හිත නිදහස් කරගන්න. කොහොම හරි මේ අය නැවතිලා ඉන්න හොටෙල් එකේ මැනේජර් මේ අයට ඇවිල්ලා කියනවා මේ අය දන්න සුපිරි බිච් එකක් තියනවා.. (ලංකාවේ නිකම් ජංගල් බිච් එක වගේ තැනක්). ඒක ගොඩක් අය දන්නේ නැහැ හැබැයි ඔයාලට ඒකට යන විදිය කියන්නම් කියලා. ඉතින් මේ පවුලේ අයත් කැමැති වෙනවා එතැනට යන්න. මෙයාලා විතරක් නෙමෙයි හෝටලේ නවතින්න ආව තව කිහිප දෙනෙක් එක්ක යන්නේ.. මේ අය බිච් එකට ගියාම දකින්නේ ඒක පට්ටම ලස්සනයි කියලා. හැබැයි ටික වෙලාවක් යද්දි තමයි මේ අය දැනගන්නේ මේ වෙරළේ කාලය ඉතා වේගයෙන් යනවා කියලා. කාලය වේගයෙන් යනවා කියන්නේ මේ අය ඉක්මනට වයස යනවා. ඉතින් මේ අය මේ වෙරළේ කොටු වෙනවා. එහෙම කොටු වෙන්නේ ඇයි අනම් මනම් විස්තර සේරම බලාගන්න මේ ෆිල්ම් එක අරන් බලන්න. අපි එහෙනම් ගියා.. තව පට්ටම සුපිරි ෆිලුමකින් සෙට් වෙමු. සයෝනාරා!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සුරේෂ් මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram