Christy (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Christy (2023) Sinhala Subtitle
මැතිව් තෝමස් සමඟින් මලවිකා මෝහන් ප්‍රධාන චරිතයෙන් හැඩවෙන Romance , Drama ඝණයට අයත් Christy (2023) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ. මේක සත්‍ය කථාවක් ඇසුරෙන් හදලා තියෙන චිත්‍රපටයක්....
Christopher (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Christopher (2023) Sinhala Subtitle
- - යුක්තිය ප්‍රමාද වෙනවා කියන්නේ, යුක්තිය ප්‍රතික්ෂේප වුනා හා සමානයි - -
මලයාලම් සුපිරි තරුව මැම්මූටි, විනායි රායි, ස්නේහා, ඓශ්වර්‍යා ලෙක්ෂ්මි, අමාලා පෝල් සහ ටොම් චාකෝ...
Iratta (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Iratta (2023) Sinhala Subtitle
මේ අවුරුද්දේ මුල් හරියෙම ආපු අලුත්ම අලුත් මලයාලම් චිත්‍රපටියකට සිංහල උපසිරැසිය අරගෙන තමයි මේ එන්නේ. ගොඩ දෙනෙක් ගොඩක් ආස කරපු ගොඩක් හොඳ කියපු කුතුහලයෙන් බලාගෙන ඉන්න...
Ullasam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Ullasam (2022) Sinhala Subtitle
කොහොමද කට්ටියට... 4 Years මලායලම් ආදරණිය චිත්‍රපටියට පස්සේ ආපහු තවත් මලයාලම් ලව් ස්ටොරි එකක් තමයි අරන් එන්න හැදුවේ. මේක නම් කලින් මං කරපු 4 ඉයර්ස් එකට...
Vasantha Mullai (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Vasantha Mullai (2023) Sinhala Subtitle
ඔන්න ඉතින් අලුත්ම දමිළ චිත්‍රපටයකට උපසිරැසි අරන් ආවා..මේක Thriller ගණයට අයත් වෙනවා..හරි එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ...
රුද්‍රන් කියන්නේ කම්පැනියක වැඩ කරන අයෙක්..එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමයි...
Begin Again (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Begin Again (2013) Sinhala Subtitle
ජනප්‍රිය නළු නිලියන් ගොඩකින් මේ චිත්‍රපටිය හැඩවෙනවා... හැමෝම දන්නවා ඇතිනේ Pirates of the Caribbean වගේම Anna Karenina වැනි චිත්‍රපටිවල රඟපාපු සුන්දර නිළිය Keira Knightley වගේම...
Operation Romeo (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Operation Romeo (2022) Sinhala Subtitle
ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍රපටියක් අරන් ආවා.. මේක නම් මං හිතන්නේ කට්ටියට ටිකක් මගහැරුනු එකක් වගේ.. මුලින්ම කියන්න ඕනි මේක රිමේක් එකක්. මලයාලම් චිත්‍රපටියක් වෙන...
The Kings Daughter (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Kings Daughter (2022) Sinhala Subtitle
ප්‍රංශයේ 14 වන ලුවිස් රජතුමා තමයි ඉතිහාසයේ වැඩිම කාලයක් රජකම්කලේ. ඔහු මාලිගයක් ඉදි කලා, කලාව සහ විද්‍යාව මූලික කරගත්ත. මේ ඉතා බලවත් ලුවිස් රජතුමාට,...
Veera Simha Reddy (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Veera Simha Reddy (2023) Sinhala Subtitle
ඔන්න එහෙනම් අද දවසේ උණු උණුවෙන්ම ආපු චිත්‍රපටියක් අරන් තමයි ආවේ. අද උදේ තමයි අපේ ඇඩ්මින්තුමාගෙන් මේක වෙන් කරගත්තේ.. කරගත්තු ගමන්ම අද උපසිරැසිය කරලා...
Black & White The Dawn of Justice (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Black & White The Dawn of Justice (2014) Sinhala Subtitle
අද මම ඔයාලට අරන් අවේ The Dawn of Justice (2014) කියන සුපිරි ඇක්ෂන් චයිනිස් මුවියක් මේක ඇත්තටම සුපිරි ගණයේ එක්ක...