More

    Kabzaa (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

     

    Kabzaa කියන්නේ අද අලුතෙන්ම ආපු චිත්‍රපටය. මේක ගැන කෙටියෙන්ම කියනවා නම් KGF එක දිහා බලලා ගහපු එකක් වගේ එකක්. ඒකෙ දෙබස්, සිද්ධීන් එහෙම ලයිට් වර්ශන් කරලා වගේ. කථාව නම් වෙනස්.

    අයියා මලෝ දෙපළක් ඉන්නවා පොඩි කාලෙ ඉදලම අයුක්තියට හිස නැමුවෙ නැති. දුප්පත් තැන ඉදලා යම් තත්වෙකට ආපු. ඉතින් මේ එක කෙනෙක් අහිංසක මට්ටමේ ඉදලා මුළු රටටම මෝස්ට් වෝන්ටඩ් මට්ටමේ මැරයෙක් වෙනවා. මොහුට කරන්න බැරි දෙයක් නැති තරමටම දියුණු වෙනවා. නම කිව්වත් කට්ටිය වෙව්ලනවා.

    ඉතිං මොහුව අල්ලගන්න පොළිස් නිලධාරියෙක් පත් කරනවා. ඒ තමයි කනන්ඩ නළු කිච්චා සුදීප. ඒ වගේම අවසානයේ තවත් කන්නඩ තරුවකගේ එන්ට්‍රියක් තියෙනවා. එතන නම් ටිකක් හොදයි. මම කියන්නේ මේ කථාව kgf බලන් හදලා වගේ ඒකයි අවුල. කබ්සා කියන්නේ මුළු පාලනයම අරන් ආධිපත්‍ය දරනවා කියන වගේ තේරුමක් මුල් භාගය සඳහා උපසිරැසියෙන් සහය උනු ලහිරු අයියටත් ස්තූති කරන ගමන් දැනට සමුගන්නවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Kabzaa (2023) සිංහල උපසිරැසි” Kabzaa.(2023).Sinhala.Subtitle.rar – Downloaded 3619 times – 746 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. බොහොම ස්තූතියි 🙏 ……සුබ අලුත් අවුරුද්දක් වේව.🌞🤙

    2. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……..

      සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram