The Prestige (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Prestige කියන්නේ ගොඩාක් දෙනා අතර ජනප්‍රිය සිනමා පටයක්. 2006 අවුරුද්දේ මේක නිකුත් වුනත්, තාමත් හොද ප්‍රතිචාර තියෙනවා. IMDB rating 8.5 වගේ වාර්තා කරලා තියෙනවා.
මම උපසිරැසි නිර්මාණය කරපු චිත්‍රපටි වලින්, මේක...
Tenet (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හොදයි යාලුවනේ මං අද ඔයාලට අරන් ආවෙ 2020 සුපිරිම ෆිල්ම් එකක්.මේක අයිති වෙන්නෙ Action-thriller ,Science fiction පැත්තට.
අධ්‍යක්ෂනය: Christopher Nolan
නිෂ්පාදනය: Emma Thomas
බෙදාහැරීම: Warner Bros. Pictures
කතාව පැත්තට ගියොත් මේකෙ ඉන්නවා CIA...
Torbaaz (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මතකයිද,එක පාරක් ශ්‍රී ලංකාවත් පරාද කෙරුවේ,ශ්‍රී ලංකාව වගේම ගොඩක් ක්‍රිකට් ලෝකේ රජ කරපු කණ්ඩායම් එහෙම පරාද කෙරුවේ..එහෙම නැගී එන කණ්ඩායමක් උන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ දක්ශතා එහෙම...
Monsters of Man (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ වන විටත් 200 කට අධික කොම්පැණි විවිධ මට්ටමේ කෘතීම බුද්ධියන් ගෙන් අනූන රොබෝලව නිර්මාණය කරනව. හැමෝම හදන්නේ හමුදාවන්ගෙන් ලාභ උපයන්න
ඕක තමයි මේ කතාවෙ හරය, හරි දැන් මේ කතාව...
Honest Thief (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ පාර ගෙනාවේ Action, Crime, Drama කැටගරි එකෙ චිත්‍රපටියක්, 99 min පුරා දිවෙන මේ කතාවට රංගනයෙන් දායක වෙන්නෙ අපි හැමෝම දන්න නලුවෙක්, ඒ තමයි Liam Neeson එහෙම කීවට දන්නෙ...
Freaky (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Freaky තවත් අත්භූත මිනිමැරුම් කතාවක්. මේ අවුරුද්දේ ගොඩාක් මේ වගේ චිත්‍රපටි එලි දැක්වුවා. හැබැයි වාසනාවකට වගේ ඒවා ඒකිනෙකට වෙනස් තේමාවන් තියෙන්නේ. මේකත් කලින් චීන චිත්‍රපටියක දැකලා තිබ්බ තේමාවක්. ඒත්...
Come Play (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Drama, Horror, Mystery කැටගරි වලට වැටෙන මූවි එකක් තමයි මේ පාර අරගෙන ආවේ, මිනිත්තු 96 පුරා දිවෙන මේ චිත්‍රපටිය ලියන්නේ සහ අධ්‍යක්ෂනය කරන්නේ Jacob Chase විසින් රගපාන නලු නිලියන්...
The SpongeBob Movie Sponge On The Run 2020 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වෙනදා වගේම ඔන්න ඇනිමේෂන් චිත්‍රපටියක් ඔයාලට අරගෙන ආවා. හැබැයි මේක ඉක්මනට දෙන්න හිටියෙ ජොබ් එකේ වැඩත් එකක් ඉක්මනින් දෙන්න බැරිවෙච්ච එක ගැන කණගාටුවෙනවා... මේ චිත්‍රපටිය 6.0/10 IMDb අගයක් අරගෙන...
Fatman (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Fatman (2020) කියන්නේ නත්තලට ගහපු නත්තල් චිත්‍රපටියක්. නත්තලට ගොඩාක් කලින් නත්තල් චිත්‍රපටියක් නිකුත් කෙරුනාම පුදුමත් හිතුනා. හැබැයි, මේක බැලුවාම තමයි තේරෙන්නේ, මේක නත්තලට එහා ගිය ලස්සන කතාවක් කියලා. කොයි...
The Call (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
NETFLIX විසින් නිකුත් කරපු අලුත්ම කොරියානු චිත්‍රපටය තමා අද මේ විදිහට ගෙන එන්නෙ. මේකත් තියටර්ස්වලට දෙන්න හිටපු චිත්‍රපටයක්. ඒත් කොරෝනා නිසා දෙන්න බැරිවුන නිසා තමයි මේ විදිහට නෙට්ෆ්ලික්ස් හරහා...