Lady Driver (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික දවසක් පරක්කු වෙලා හරි ඔන්න මම අලුත්ම ලස්සන කතාවක උපසිරැසි අරගෙන ආවා. මේක තරුණ ලස්සන කෙල්ලෙක් ගැන කතාවක්. 2020 මැයි මාසේ තමයි එලියට ආවේ. ගොඩාක් දෙනා අතරේ ජනප්‍රිය...
The Boy II (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් මම උපසිරැසි නිර්මාණය කලේ බය හිතෙන සිනමා පටයකට. The Boy (2016) එක බලපු හැමෝම හරිම ආසාවෙන් හිටියේ ඒකේ දෙවෙනි කොටස බලන්න. මෙන්න දැන් ඒකට අවස්තාව. පළවෙනි එක අධ්‍යක්ෂණය කරපු William Brent...
Debt Collectors (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔබ Scott Adkins ගෙ රසිකයයෙක් නම් මේ චිත්‍රපටයත් ඔබට සතුටුදායක නිර්මාණයක් වේවි! මේකත් ඔහුගේ අනික් චිත්‍රපටි වගේම අතපය විසිකරගෙන ලේ හලාගෙන තියන ක්‍රියාදාම චිත්‍රපටියක්. දන්නවනෙ ඉතින් Scott Adkins ගේ...
Extremely Wicked, Shockingly Evil And Vile (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ජෝ බ(ර්)ලින්ග(ර්) විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ "Extremely Wicked, Shockingly Evil and Vile" චිත්‍රපටය නිර්මාණය වන්නේ සත්‍ය කතාවක් ඇසුරිනි. ඇත්තටම මේක චරිතාපදාන සහ අපරාධ ඝනයට අයත් චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන...
The House That Jack Built (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් වේවා . අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ Serial Killer කෙනෙක් ගැන කියවෙන අතිශයෙන්ම දරුණු ගණයේ ෆිල්ම් එකක්. මේකේ තව USA වල මේක පෙන්නුව එකම එක දවසෙත් ෆිලුම...
Bad Boys For Life (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Bad Boys කියන චිත්‍රපට මලාව ගැන ආපහු කතා කරන්න දෙයක් නැහැ නේ. සූම් එකෙන් ඔයාලට මේකේ 1 හා 2 චිත්‍රපටි දිලා තියනවා. එවා නරඔන්න ඇති කියලා හිතනවා. 2003 වසරේ...
Monster (2003) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2003 වසරේ තිරගත වූ මෙම Monster චිත්‍රපටිය 1989-1990 යන වසර තුළ සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිමවූවකි. ගණිකා වෘත්තියේ නියැලෙන තම සේවාදායකයන් මරා දමන මැයගේ ජීවිත කතාව හා...
A Good Woman Is Hard to Find (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Abner Pastoll විසින් අධ්‍යක්ෂණය කරන ලද Sarah Bolger ප්‍රධාන චරිතය රංඟනයෙන් දායක වෙන චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ.. 2019 ජුලි මාසයේ තිරඟත කරන ලද මේ චිත්‍රපටිය මධ්‍යස්ථ අදහස්...
Desperados (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මම උපසිරැසි ගෙන ආවේ ආදර කතාවක. මේක මේ ඉතා මෑතකදී නිකුත් කරපු සිනමා පටයක්. හරියටම කියනවානම් 2020 ජූලි 03 වෙනිදා. කොහොමහරි මේ වෙනකොටත් මේක IMDB 5.1 අරගන්න සමත්වෙලා...
The Silencing (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයූබෝවන් හැමෝටම කොහොමද ඉතිං...මං අද ගෙනාවා උණු උණුවෙන්ම නිකුත් උන අලුත්ම චිත්‍රපටියක්..ඊට කලින් කියන්න ඕන මීට දින කිහිපයකට කලින් වසර නමයකටත් වැඩිය පැරණි ගොඩක් අය දන්න කියන අපේ zoom.lk...