today-is-a-good-day
More

    Judwaa 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    1997 දි තිරඟත වුන සල්මන් ඛාන් ප්‍ර‍ධාන චරිතය රඟපෑ ජූඩ්වා චිත්‍ර‍පටියේ රීමේක් එක තමයි මේක. ජූඩ්වා 2 කිව්වාට මේකේ තියෙන්නෙත් පලවෙනි එකේ කතාවම තමයි. පොඩිත්තක් විතර වෙනස් කරලා. හැබැයි...

    Newton (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2018 ඔස්කාර් සම්මාන උළෙලේ ඉන්දීය නියෝජනය. අමිත් මසූර්කර් සිනමා නිර්මාණයක්. රාජ්කුමාර් රාවෝගේ තවත් සුවිශේෂී රංගනයක්. Comedy, Drama ලෙසින් වර්ගීකරණය වී ඇති චිත්‍රපටයේ IMDB දර්ශක අගය 8.2ක්. වසරේ හොඳම චිත්‍රපට...

    Chef (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කාලේකට පස්සේ තමයි හින්දි උපසිරැසියක් අරගෙන එන්නේ. පහුගිය දවස් ටිකේ slt පාවිච්චි කරන අයට සයිට් එකට එන්න යන්න අපහසු උන නිසා තමයි චිත්‍ර‍පටියත් අරන් එන්න ප්‍ර‍මාද උනේ. අද ඉදන්...

    Toilet Ek Prem Katha (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ටිකක් පමා නම් උනා මොනා කරන්නද ඉතින් රාජකාරි වැඩත් බහුල නොවැ. හැබැයි සබක් දෙනවා කියලා ගත්තොත් අනිවා දෙනවාම තමයි. මේක ගැන කිහිප දෙනෙක්ම අහලා තිබ්බා සබ දෙනවාද සබ් දෙන...

    Bareilly Ki Barfi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Nil Battey Sannata චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අශ්විනි අයියර් තිවාරි ගේ නවතම නිර්මාණය. සිය පළමු චිත්‍රපටය ඇය විසින් හින්දි හා දෙමළ භාෂා 2න්ම සමගාමීව නිර්මාණය කෙරුණු අතර එය ලැබූ සාර්ථකත්වය...

    Baadshaho (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Once Upon a Time in Mumbaai චිත්‍ර‍පටි වලින් කවුරුත් දැන හැදිනගත්ත Milan Luthria විසින් අධ්‍ය්ෂණය කරපු චිත්‍ර‍පටියක් තමයි Baadshaho (2017) කියන්නේ... මෙහි අපි දන්න අඳුනන නළුනිලියන් රැසක්ම රංඟනයෙන් දායක...

    Jagga Jasoos (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Anurag Basu විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය ලොව පුරා තිරගත වෙන්න පටන් ගන්නේ 2017 ජූලි මාසයේ. ඇත්තටම මේ චිත්‍ර‍පටිය තිරගත වෙන්න නියම වෙලා තිබ්බේ 2016 වසරේ. නමුත් මෙහි...

    A Gentleman (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Go Goa Gone (2013), Happy Ending (2014) වගේ චිත්‍රපට අද්‍යක්ෂණය කළ Raj Nidimoru සහ Krishna D.K. දෙපළගේ නවතම සිනමා නිර්මාණය තමයි A Gentleman චිත්‍රපටය. Action, Comedy, romance කියන වර්ගීකරණයන්ට...

    Mom (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    English Vinglish චිත්‍රපටයෙන් පසුව ශ්‍රීදේවී බොලිවුඩ් සිනමා රසිකයින් මුල්වරට හමුවෙන්නේ මේ Mom චිත්‍රපටය හරහා. ඇයත් සමගින් නවසුදීන් සිද්දික්, ආක්ෂේ ඛන්නා, සජාල් අලී සමගින් අද්නාන් සිද්දික් මුල් පෙළ චරිත රංගනයේ...

    Tubelight (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කාලයක් බලාගෙන හිටපු චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ. චිත්‍ර‍පටිය නිකුත් උනේ නම් පෙරේදා. නමුත් ඇවිල්ලා තියන ඉංග්‍රිසි සබ් එක නම් මේලෝ වැඩකට නැහැ. ඔයාලා ඉංග්‍රිසි සබ් එක දාලා බැලුවා නම්...