Mirzya (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් හින්දි ෆිල්ම් එකක් අරන් ආවා. මේක නම් සුපිරිම වින්දනාත්මක අත්දැකිමක් වගේම සංවේදි කතා තේමාවක් රැගත් චිත්‍රපටියක්. මේකේ කලින්ම HD පිටපතක් නිකුත් උනත් ඉංග්‍රිසි උපසිරැසියක් නිකුත් උනේ...
Crew (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Crew (2024) Sinhala Subtitle
අද මම සූම් එකට ගොඩ වැදුනේ ඔයාල ගොඩක් දෙනෙක් බලන් ඉඳපු crew 2024 ෆිලුමට සබ් එක අරගෙන. ප්‍රධාන චරිත මතක් කලොත් Tabu, Kareena Kapoor Khan සහ...
War (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වේලි වේලි තිබ්බ බොලිවුඩයට Yash Raj Films වෙතින් සුපිරි චිත්‍රපටියක් නිකුත් කරනවා 2019 ඔක්තෝබර් 2, චිත්‍රපටිය තමයි WAR.ඉතින් මේ චිත්‍රපටිය කොච්චර සාර්ථකද කිවොත් මේ වන විට 2019 වර්ෂයේ ආදායම් අතින් පලමු ස්ථානයට එන්න සමත්...
Aksar (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Aksar 2 චිත්‍රපටය පසුගිය වසරේ නොවැම්බර් මස 17 වෙනිදා තිරගත කිරීම ආරම්භ කළා. එහි DVD පිටපතක් නිකුත් වූ වහාම ඔබට සූම් හරහා සිංහල උපසිරැසි සමගින් එම චිත්‍රපටයත් නරඹන්නට හැකි...
Trapped (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් ඊයේ රෑ නිකුත් උණු චිත්‍රපටියක් තමයි පට ගලා සබ් දාලා අරන් ආවේ. ෆිල්ම් එකේ නම දැක්කාම තේරෙනවා නේ මොන වගේ කතාවක්ද තියෙන්නේ කියලා.මෙහි ප්‍රධාන චරිතය අපි කවුරුත්...
Vedaa (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Vedaa (2024) Sinhala Subtitle
අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ,John Abraham, Sharvari, Abhishek Banerjee රංගනයෙන් දායක වන Vedaa( වේදා ) චිත්‍රපටිය තමයි මේ විදියට අරගෙන එන්නෙ,ඉතින් කතාව...
Half Girlfriend (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලයක් තිස්සේ බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි මේ අරන් එන්නේ. කලින් නම් මේ චිත්‍රපටියේ ටිවි රිප් එකක් අවුට් උනා. ටිවි එකක පෙන්වද්දි අපිට සම්පුර්නම චිත්‍රපටියම නුලටම බලන්න ලැබෙන්නේ නැහැ කියලා...
State of Siege Temple Attack (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
IMDb මනාප 1300 කින් 8.7 ක ඉහල අගයක් අරගත්තු 2021.07.09 දින නිකුත් උන චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නෙ,ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගෙන් ඉහල ප්‍රතිචාරයක් හම්බවෙන හින්දි චිත්‍රපයක් උනා මේ චිත්‍රපටිය..ඉතින් අද ඔයාලට...
Batla House (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2019 තිරගත වුන මේ චිත්‍රපටය ඉන්දියාවේ තුළ සිදුවු සත්‍ය කතාවක් පාදක කර ගනිමින් නිර්මාණය වූවක්. ත්‍රස්තවාදය සම්බන්ධ සිදුවීමක් වටා මේ චිත්‍රපටය දිගහැරෙනවා. ඇත්තටම මේ චිත්‍රපටය මම හිතුවා වගේ කතාවක්...
The Power (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mahesh Manjrekar විසින් අධ්‍යක්ෂණය කරන ලද පහුගිය ජනවාරි මාසයේ නිකුත් කරපු චිත්‍රපටියක් අරන් තමයි අද මේ අරන් ආවේ.. ප්‍රධාන චරිත ලෙස Vidyut Jammwal හා Shruti Haasan වගේම මේ චිත්‍රපටිය...