spot_img
spot_img
More

    Dobaaraa (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හායි ගායිස් කාලෙකට පස්සෙ ඔන්න සබක් අරන් ආවා ලහිරු අයියන්ඩිත් එක්කලා.. එයා ගැන ඉතින් ඔයාලාට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ මේකෙත් මට තනියම කරගන්න බැරුව උන්නු වෙලාවේ බාගෙකටත් වැඩියෙන් ලොකු...

    Liger (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ගිය සතියේ නිකුත් උන අලුත්ම තෙලෙගු චිත්‍රපටියක් තමයි අරන් ආවේ.. චිත්‍රපටිය නිකුත් වෙන්න කලින් නම් මේ චිත්‍රපටිය වෙනුවෙන් ගොඩක් දෙනා බලාපොරොත්තු තියන් හිටියාත් නිකුත් උනාට පස්සේ තමයි චිත්‍රපටිය ගැන...

    Ek Villain Returns (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    රාකේෂ් මාහාඩ්කර්, එක සාමාන්‍යය පුද්ගලයෙක්, සරල මනුස්සයෙක්, කෙනෙක්ගේ සැමියෙක්...කෙනෙක්ගේ සහෝදරයෙක්...කෙනෙක්ගේ පුතෙක්, ඒවගේම ගැහැණු ලමයි 18 දෙනෙක්ගේ මිනීමරුවෙක්, ෆිල්ම්ස් වගේම,අපරාධ වැඩසටහන් වලදී,මේ වගේ කෙනෙක්ට, සීරියල් කිලර් කෙනෙක් කියල කියන්නේ, දාම ඝාතකයෙක්, ඒත් ඒක සරලවම කිව්වොත්, එක දුෂ්ඨයෙක්... මතකයිද ඒ රාකේෂ්...

    Cuttputlli (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න එහෙනම් පහුගිය සිකුරාදා නිකුත් උන අලුත්ම හින්දි චිත්‍රපටියක් අරන් එන්න තමයි මේ සුදානම.. මේක තවත් රිමේක් එකක්..Ratsasan දමිළ චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්... ගොඩක් අය දමිළ චිත්‍රපටිය නරඔලා තිබ්බ නිසා දමිළ...

    Khuda Haafiz 2 Agni Pariksha (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කුදා හාෆිස් කියන්නේ මං උපසිරැසියක් කරපු පළවෙනි හිංඳි උපසිරැසි ගැන්වීම. සාමාන්‍යයෙන් හින්දි මට නොතේරෙන නිසා මං ගහන්නෙ නැහැ හින්ඳි නම්. නමුත් 50 වෙනි උපසිරැසිය විදියට ඒ දවස් වල කොරෝනා තත්වය...

    Shamshera (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්...ඉතින් හින්දි සිනමවට ලැදි හැමෝම මේ චිත්‍රපටිය බලන්න ආශාවෙන් බලන් හිටියා කියලනම් කියන්න පුලුවන්...2022 ජූලි 22 සිනමාශාලාවලට නිකුත් උන...

    Rashtra Kavach Om (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න එහෙනම් අලුත් ෆිල්ම් එකක් උණු උණුවෙන් දිලා ඒ උණුසුම මැකෙන්න කලින්ම මගේ දෙවැනි චිත්‍රපටියත් අරන් ආවා. මේක පොඩි ආසාලිවිමක් කලේ චිත්‍රපටියේ කැමරා කොපි එකට. එහෙම බාගයක් විතර ගහලා...

    Darlings (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න එහෙනම් පලවෙනි ෆිල්ම් එක අරන් සුම් අඩවියට ගොඩ වදින්නයි යන්නේ. පළමු උපසිරැසිය නිසා අඩුපාඩු නම් එහෙන් මෙහෙන් ඇති.. එවාට සමාව අවසර! හිතේ ආසාවට ෆිල්ම් එකක් කරලා කොහේ දාන්නද...

    Jugjugg Jeeyo (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කරදර කීපයක්ම මැද්දේ, කරන්ට් කපන අස්සෙ කාලෙකට පස්සේ හොඳ කොමඩි ෆිල්ම් එකක් අරන් ආවා ඔන්න ඔයාලට හොඳහැටි හිනාවෙවී බලන්න.. මේ චිත්‍රපටයේදී ඔයාලට කියාරා අද්වානි,වරුන් දවාන්, අනිල් කපූර් සහ තවත් නලු...

    Runway 34 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    තවත් හින්දි චිත්‍ර‍පටියක් තමයි මේ විදියට අරන් එන්නේ. මේක නම් ඇවිත් ටික දවසක් වෙනවා.. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අරන් බලන්න වටින චිත්‍ර‍පටියක් කියලා කියන්නම ඕනි.. මේකේ ප්‍ර‍ධාන...