More

    Liger (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -

    ගිය සතියේ නිකුත් උන අලුත්ම තෙලෙගු චිත්‍රපටියක් තමයි අරන් ආවේ.. චිත්‍රපටිය නිකුත් වෙන්න කලින් නම් මේ චිත්‍රපටිය වෙනුවෙන් ගොඩක් දෙනා බලාපොරොත්තු තියන් හිටියාත් නිකුත් උනාට පස්සේ තමයි චිත්‍රපටිය ගැන නෙගෙටිව් කමෙනෙට් එහෙම ආවේ. ඒ නිසා වැඩි කල් නොගොස්ම මේක ස්ට්‍රිමින් කරන්න දැම්මා. ඉතින් චිත්‍රපටිය ඔයාලාට හොදද නැත්ද කියලා දැනගන්න බලන්න දෙන්න එපැයි නේ. ඒ නිසා මොන මොන ප්‍රශ්නය තිබ්බාත් සුම් එකත් එක්ක හැමදාම ෆිල්ම් බලන අපේ පවුලේ ඔයාලාව වෙන එන බාධක නිසා අතරමං කරන්න බැරි නිසා පුලුවන් විදියට තෙලෙගු උනත් සබ් එක කරලා අරන් එන්න මං හිතුවා.  එහෙනම් වැඩි කතාවක් නැතුව චිත්‍රපටියට යමු…

    ලයිගර් කියන්නේ MMA තරඟ වලට තරග වදින්න කැමැති කෙනෙක්. ලයිගර් ගේ පියාත් ඉස්සර හිටපු සටන් කරුවෙක්.. කොහොම හරි ලයිගර් මුම්බායි වලට එන්නේ එතැන ඉන්න හොදම ගුරුවරයෙක් ගෙන් ඉගෙන ගෙන සටන් කරන්න පිවිසෙන්න.. ලයිගර් ට ඉන්නේ තමන්ගේ මව විතරයි. කොහොම හරි ලයිගර් සටන් කලාව ගැන හොදටම දන්න කෙනෙක් නිසා ඔහුගේ සටන් පන්තියේ පවා ටික කාලයක් යද්දි හොද නම ඇති කරගන්නවා. හැබැයි මේ කාලයේදි තමයි ටාන්‍යා කියන ගැණු ළමයි ඔහුගේ ජිවිතේට එන්නේ. ඇති වෙන්න හරි නැති වෙන්න හරි කෙල්ලෙක් සෙට් උනොත් ඇති කියලා කියනවා නේ. ඉතින් මේ ආදර සම්බන්ධය නිසා ලයිගර් ගේ ජිවිතෙත් එක්තරා කඩඉමකට එනවා. ඉතින් මේ හැමදේකින්ම ගැලවිලා ලයිගර් ට අම්මාගේ හිනේ වෙන ජාතික ශුරතා තරඟය දිනන්න හැකි වේද? එතැනින් එහාට ඔහුට මොනා වේවිද?  මේක සම්පුර්ණයෙන්ම මාසාලා කැටගරි එකේ චිත්‍රපටියක්. ඒ කියන්නේ ඉතින් විනෝදයට බලන්න පුලුවන් ලොකුවට ගත යුක්තක් නැහැ. ලස්සන සිංදු ටිකකුත් තියනවා රසවිදින්න පුලුවන්. එහෙනම් අපි ගියා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Liger (2022) සිංහල උපසිරැසි” Liger.(2022).Sinhala.Subtitle.rar – Downloaded 18949 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    11 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

      ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
      නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

    2. ZOOM eka wetenna denna epa kollane..
      Oyalata pin deela thamai film balanne..
      hemadama sub ganna api gana hithanawata
      pinsiduwewa…………..!!

    3. දිගටම සබ් කරන්න යාලුවනේ
      අපි ඔයාලත් එක්ක ඉන්නවා💪❤️

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram