The Witch Part 2 The Other One (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොරියාව කියන්නේ වෙනස් විදියේ සිනමා කෘති නිෂ්පාදනය කරන රටක්. අමුතු විදියේ කතා තේමාවන් හොයාගන්න, හොලිවුඩය වගේම දක්‍ෂයි. මම අද අරගෙන ආවේ, ඒ වගේම විද්‍යාත්මක පසුබිමක දිවෙන කතාවක සිංහල උපසිරැසි...
Miracle Letters to the President (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මම සූම් ටීම් එකට එකතු වෙලා අදට වසර දෙකක් සපිරීම නිමෙත්තෙන් ඔන්න මං ඔයාලට තවත් ගොඩක් හොද චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි ආවේ. වෙනද වගේ ඉන්දියන් එකක් නම් නෙවෙයි. මේක කොරියානු...
The 8th Night (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඊයෙ ආපු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන තමයි අද මං මේ එන්නේ. නම තමයි The 8th Night..ඒ කියන්නෙ 8වන රාත්‍රිය.. මේක Horror, Thriller ඝණයට අයත් වෙනවා. නිළීය (Kim Yoo-Jeong) නිසා...
Mission Possible (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mission Possible (2021) ලස්සන කොරියානු රහස් පරීක්ෂක කතාවක්. ලංකාවේ ගොඩාක් කොරියන් පිස්සෝ පිස්සියෝ ඉන්නවානේ. එයාලාට ආසාවෙන් බලන්න පුළුවන්, ප්‍රහසනාත්මක රහස් පරීක්ෂක කතාවක් මේක. මේ ලිපිය ලියනකොටත් මේ චිත්‍රපටිය IMBD...
Night in Paradise (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අප්‍රේල් මාසෙ 9 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුන තවත් අළුත් කොරියානු චිත්‍රපටයක් අරගෙනයි අද අපි ආවෙ. මේක Crime/ Drama කියන කාණ්ඩවලට අයත් වෙන මේ Night in The Paradise (2021)...
The Call (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
NETFLIX විසින් නිකුත් කරපු අලුත්ම කොරියානු චිත්‍රපටය තමා අද මේ විදිහට ගෙන එන්නෙ. මේකත් තියටර්ස්වලට දෙන්න හිටපු චිත්‍රපටයක්. ඒත් කොරෝනා නිසා දෙන්න බැරිවුන නිසා තමයි මේ විදිහට නෙට්ෆ්ලික්ස් හරහා...
Train to Busan 2 Peninsula 2020 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ අවුරුද්දට දකුණු කොරියාවෙන් සොම්බි ටයිප් සිනමා සිත්තම් දෙකක් නිකුත් කරානෙ. මේ දෙකම නිකුත් වුනේ කොරෝනා සමයේ උනත් ප්‍රේක්ෂක ආකර්ෂණය නම් අඩු බවක් තිබුනෙම නැහැ. පලමුවෙන් නිකුත් වුන Alive...
Ashfall (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොරියානු නාට්‍ය පිලිබද ලාංකීය පිරිමි පාර්ෂවයේ බහුතරයක්ම අයට පවතින්නේ නම් පොඩි අකමැත්තක්.. හැබැයි කාන්තා පාර්ෂවය නම් කොරියානු කතාමාලාවලට බොහොම ඇලුම් කරනවා... කොහොම නමුත් කොරියානු සීනමාව පිලිබදව නන් ඒ මතය...
Operation Red Sea (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Operation Meko ng (2016) චිත්‍රපටිය ඔබ නරඔලා තියනවාද? ඒ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Dante Lam විසින් අධ්‍යක්ෂණය කරපු තවත් සුපිරි චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ... කලින් කිව්ව චිත්‍රපටිය බලලා තියනවා...
Pandora (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් කොරියන් චිත්‍රපටියක් අරන් ආවා. මං මේ කරන තෙවැනි කොරියන් සබ් එක. දිලා තියන චිත්‍රපටි තුනම එකක් සොම්බි අනික උමං අනතුරක් දැන් මේක න්‍යෂ්ටික බලාගාර අනතුරක්. කොරියන්...