spot_img
spot_img
More

    Meppadiyan (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සුන්දර මලයාම් සිත්තමක් වන මෙප්පඩියන් චිත්‍රපටය නිකුත් වෙන්නෙ ජනවාරි මස 14 වන දිනයි. මේ චිත්‍රපටය තුලත් සුපුරුදු මලයාලම් ගැමි සුන්දරත්වය දකින්න පුළුවන් .. මේකේ කතාව දෙසට හැරුනොත් ජයක්‍රීශ්නා කියන්නෙ...

    Hridayam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    පසුගිය 21 වෙනිදා තිරගතව, මාසයක් යන්නටත් නිමිත්තෙන්, කෝටි 50හේ ආදායමද අභිබවා යමින් 2022 වසරේ පලමු මලයාලම් බ්ලොක්බාස්ටර් චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ. ඒ තමයි මෝහන්ලාගේ පුත්, Pranav Mohanlaal, Darshana සහ...

    Jacobinte Swargarajyam (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    සම්පූර්ණයෙන්ම පවුලේ කතාවක්. පවුලක තිබිය යුතු බැඳීම, එකිනෙකා වෙනුවෙන් කැපවීම හොඳින් කියවෙන සත්‍ය කතාවක්.කතාව ගත්තම ජාකොබ් කියන්නේ ඩුබායි වලට ගිහින් සාර්ථකව ව්‍යාපාර කරන දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු එක එක අයගෙ...

    Bro Daddy (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    වෙනද වගේ අදත් 2022 වසරෙ අලුතින්ම ආපු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙනයි මේ ආවෙ, මලයාලම් සිනමාවෙ යෝදයන් වෙන Mohanlal, Prithiviraj Sukumaran, සමග Kalyani Priyadarshan ,Meena රංගනයෙන් යෙදෙන මෙහි මීට අමතරව Unni...

    Bhoothakaalam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! 2022 දි මං අරන් එන පළවෙනි උපසිරැසිය තමයි මේ අරන් ආවේ.මේක ඇවිල්ලා රෑ ආපු මලයාලම් චිත්‍රපටියක්. IMDb අගය 8.4 ක් අරගෙන තියෙන මේ චිත්‍රපටය...

    Bheemante Vazhi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මලයාලම් චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි මේ ආවෙ. මේ චිත්‍රපටිය කොමඩි-ඩ්‍රාමා ගනයට තම්‍යි අයිති වෙන්නෙ, IMDb 6.8 ක අගයක් ලැබිලා තියෙනවා,රගපාන අය ගත්තම මලයාලම් සිනමාවෙ හුරු පුරුදු චරිත වෙන kunchakko boban,chemban...

    Madhuram (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Madhuram (2021) මලයාලම් චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි අපි ආයෙම ආවේ. මේ චිත්‍රපටය රොමෑන්ස්-ඩ්‍රාමා ඝණයට තමයි අයිති වෙන්නේ. IMDb 8.1ක ඉහළ අගයක්ද ලැබිලා තියෙනවා මේ චිත්‍රපටයට. රඟපාන අය ගත්තම හුඟක් ජනප්‍රිය...

    Marakkar Arabikkadalinte Simham (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කුන්ජාලී මරක්කාර් කියන්නේ පසුකාලිනව කෝලිකෝඩ් / කැලිකට් හි රජතුමා උන සාමෝරින් රජුගේ හමුදා බලකායේ අද්මිරාල්වරයෙක්,කැල්කට් වර්තමානයේ හදුන්වන්නේ කේරලය ලෙසිනි.. 16 වෙනි ශතවර්ශයේ පෘතුගීසී ආක්‍රමණයන්ට එරෙහිව සටන් කරපු වීරයන් අතරට...

    Churuli (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    science fiction, mystery, thriller ඝණයට අයත් IMDb 7.2 ක් ලබාගෙන ඇති, Churuli නම් මලයාලම් චිත්‍රපටයට උපසිරැසි අරගෙනයි මේ අවේ. ගොඩක් අය එනකම් ඉදපු එකක් තමයි මේක. මෙහි රංගන ශිල්පීන්...

    Edakkadu Bettalian 06 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ප්‍රේක්ෂක ඉල්ලීම මත, හුඟ දෙනෙක්ට මඟ හැරුණු ටොවීනෝ තෝමස්ගෙ "එඩක්කාඩු බැටෑලියන් සීරෝ සික්ස්" චිත්‍රපටියට සිංහල උපසිරැසියක් අරගෙනයි අපි එන්නේ. අපි දෙන්නා එකට උපසිරැසි ගන්වපු තෝමස්ගෙ තුන්වෙනි ෆිල්ම් එක තමයි...