today-is-a-good-day
More

    ඩාර්ක් හෝල් (2021) සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    ඔන්න එහෙනම් අදත් ආවා අලුත්ම කථා මාලාවකට උපසිරැසි අරගෙන. ඒකත් සම්පූර්ණ කථාමාලාවේම උපසිරැසි තමයි. අප්‍රේල් 30 විකාශනය වීම ආරම්භ වුන මෙම කතා මාලාවේ අවසන් කතාංගය නිකුත් වුන ගමන් අපි...

    Persona (2019) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    2019 අප්‍රේල් 11 Netflix හරහා නිකුත් වුන ඇන්තලොජි සීරිස් එකක් අරගෙනයි අද අරන් ආවෙ. මේක කොටස් 4කින් සමන්විත වෙනවා. කොටසින් කොටසට අධ්‍යක්ෂකයා වෙනස්, ඉතින් එපිසොඩ් හතරෙ කිසිම සම්බන්ධයක් නැ...

    රිවර් වෙයාර් ද මූන් රයිසස් (2021) 19 හා 20 වැනි කොටස් සිංහල උපසිරැසි

    IMDb දර්ශකයේ 7.7ක අගයක් සහ MDL 7.9 ක් ලබා ගන්නට සමත් වුණ,රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් කොරියාණු කථාමාලාව පෙබරවාරි මස 15 වන දින විකාශනය වීමට පටන් ගත්තා. එතැන් පටන්...

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 17 හා 18 වැනි කොටස් සිංහල උපසිරැසි

    ඔන්න එහෙනම් අවුරුදු නිසා ටිකක් පරක්කු උනත් අපි දෙන්නා කොහොම හරි අලුත් කොටස් දෙකෙත් උපසිරැසි අරගෙන තමයි ආවේ. ඉතිං මේ කතා මාලාවත් ලබන සතියෙන් ඉවර වෙනවා. කථාව දිහාට හැරුණම කුමන්ත්‍රණ...

    සිසිෆස් : ද මිත් (2021) 15 හා 16 වැනි කොටස් සිංහල උපසිරැසි

    සිසිෆස් ද මිත් කතාමාලාවේ අවසාන කොටස් දෙක රැගෙන ආවා ඔන්න එහෙනම්. අපි ඔන්ගොයින් සමයේදිම දෙන්න කතාමාලාවලින් දෙවැනියට නිම වෙන්නෙ මේ කතාමාලාව. Cho Seung Woo නොහොත් හැමෝම දන්න විදියට ඉසිවර වෙදදුරු...

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 15 හා 16 වැනි කොටස් සිංහල උපසිරැසි

    සිල්ලා දේශය පේසු ගංගාව හරහා දකුණු දේශයට ඔවුන්ගේ ප්‍රධාන සේනාංකයත්, ප්යෙංසො තැනිතලාව ඔස්සේ හිතක් පපුවක් නොමැති කුලී හමුදාවකුත් මගින් දිශා දෙකකින් ගොගුරියෝවට පහර එල්ල කරන්න ගන්නවා. සිල්ලා ප්‍රධාන සේනාංකයට...

    සිසිෆස් : ද මිත් (2021) 13 හා 14 වැනි කොටස් සිංහල උපසිරැසි

    මේ කොටස් දෙක ලබාදෙන්න ලොකු පමාවක් උනා ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා.. මේ සතියේ කොටස් දෙක නම් හැකි ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරනවා... කොහොමත් මේ අය කියලා තිබ්බ විදියට...

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 13 හා 14 වැනි කොටස් සිංහල උපසිරැසි

    කථාංග 20කින් සමන්විත රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් කොරියාණු කථාමාලාවේ 13 සහ 14 වෙනි කොටස්වලට සිංහල උපසිරැසි අරගෙන තමයි අදත් ගොඩවැදුනේ. මේ වෙනකොට අපිටත් නොදැනුවත්වම Ji-soo කොටස් 06කත් Naa...

    සිසිෆස් : ද මිත් (2021) 11 හා 12 වැනි කොටස් සිංහල උපසිරැසි

    Sisyphus The Myth කලින් කොටස් ටික ඔයලා බලන්න ඇතියි කියලා හිතනවා. Action, Thriller, Mystery, Drama, Sci-Fi, Fantasy කියන කාණ්ඩවලට වැටෙන මේ කතාව රචනය කරන්නෙ Jeon Chan Ho හා Lee...

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 11 හා 12 වැනි කොටස් සිංහල උපසිරැසි

    සුපුරුදු විදියටම අදත් මායි ලහිරු අයියයි ආවා අලුත්ම කොටස් දෙකෙ උපසිරැසි අරගෙන. කථාව ගැන කියනවනම් මෙහෙමයි.. හැමෝම දන්නවනේ දැන් දල්ට සටන් පුහුණුව ගාජින් උගන්වනවා කියලා. ඉතිං දැන් ගාජින්ගෙ හැකියාවත් මදි...