Revolution (2012) Complete Season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
දවසක මේ මුළු පෘතුවියේම විදුලිබලය ඇනහිටියොත් මොකද වෙන්නේ ? හිතාගන්න පුළුවන්නේ නේද ? මෙම කතා මාලාවේ තේමාව වෙන්නේ අන්න ඒ කාරණාවයි. කතාව ගැන හැඳින්වීමක්...
Jekyll And Hyde (2015) Complete Season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉංග්‍රීසී සාහිත්‍යයේ පුරෝගාමී ලේඛකයෙකු වන රොබට් ලුයි ස්ටීවන්සන් විසින් ලියන ලද "dr.jekyll and mr.hyde" නම් ග්‍රන්තයේ වස්තු බීජය අනුසාරයෙම් ගොඩනගන ලද මෙම ටෙලි සිත්තම...
Strike Back (2014) Complete Season 04 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගිය මාසේ විසි එක් වෙනිදා ඔයාලාට තුන්වෙනි කතාමාලාව සම්පුර්ණයෙන්ම ලැබුනානේ ඉතින් ඇඩ්මින් සහෝදරයා සැලසුම් කරන් හිටියේ මේක ජනවාරි පළවෙනිදාට ලබාදෙන්න ඉතින් මගේ අතින් පොඩි...
Strike Back (2012) Complete Season 03 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේකත් රේට් කරලා තියෙන්නේ TV MA කියලා ඒ කියන්නේ ඉතින් පවුලේ සැමට නරඹන්න නොහැකියි .. ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඒ වගේම පෙර කතා...
Strike Back (2011) Complete Season 02 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න යාලුවනි ඔයාලව හම්බවෙන්න මම එන්නේනම් ගොඩ කාලෙකින් .. මේ දවස් ටිකේ අපි වෙබ් අඩවියත් යම් යම් අලුත් වැඩියා කටයුතු වලට භාජනය වුන නිසා...
Strike Back (2010) Complete Season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න සුම් එක්ක හැමදාම ඉන්න අයට මං තවත් ලොව ප්‍රචලිත බ්‍රිතාන්‍ය ක්‍රියාදාම හා යුධමය ගණයට වැටෙන තවත් රුපවාහිනි කතාමාලාවක් ආරම්භ කරන්නයි සුදානම. හිටපු බ්‍රිතාන්‍ය...















