spot_img

Centigrade (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද මේ අරන් ආපු සෙන්ට්‍රිග්‍රේඩ් චිත්‍ර‍පටියට පාධක වෙන්නේ රචිකාවියක් හා ඇගේ සැමියා නවකතාවක් එලි දැක්විමට ස්විඩනයට ගොස් එනවිට මහා හිම කුනාටුවකට මැදිවෙන අතර ඔවුන්ගේ වාහනය වැසෙන තරමටම හිම පතනය දැඩි වෙනවා. ඉතින් මොවුන් දෙදෙනා මේ වාහනයේ හිරවෙනවා. මේ චිත්‍ර‍පටියේ කතාවම හැබැම සිදුවිම නෙමෙයි මේ උන සිදුවිමකින් අනුසාරයකින් හදපු කතාවක් වෙනවා.. ඉතින් මේ දෙන්නාට ජිවිතේ ගලවාගන්න පුලුවන් වේවිද කියලා චිත්‍ර‍පටිය අරන්ම බලන්න.

Brendan Walsh විසින් අධ්‍යක්ෂණය කරපු ලද මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ මේ අවුරුද්දේ අගොස්තු 27 වැනිදා Mavis Simpson-Ernst, Vincent Piazza මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන අතර..එහෙනම් චිත්‍ර‍පටිය නරඔන්න ආරාධනා කරමින් සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඇන්ජෙලා කුමාරසිංහ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram