spot_img

The Courier (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The courier 2020 අවුරුද්දේ එලිදැක්වුන Thriller/ත්‍ර‍සජනකඝනයට අයත් චිත්රපටයක් වුනත් මෙය ඉතාමත් සංවේදී ච්ත්රපටයකි. මෙයට IMDB 7.1 අගයක් ලැබී ඇති අතර මෙය ඩොමිනික් කූක් විසින් අධ්යක්ෂණය කර ඇත. ටොම් ඕකෝනර් විසින් රචනා කර ඇත. මෙහි ප්‍ර‍ධාන චරිත වලට පණ පොවන්නේ බෙනඩික් කම්බර්බැච් සහ මෙරබ් නිනීස් විසිනි. මෙහි කතාව ගැන කතා කරොත්, මෙය ගෙතී ඇත්තේ ඇමරිකාව සහ රුසියාව අතර ඇති වූ අර්බුධයකට මැදි වූ ව්‍යාපාරිකයෙක් සහා රුසියානු ඔත්තුකරුවෙකු වටාය. මෙයට කතාවක් කීවත් ඇත්තෙන්ම මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වූවකි.

රුසියාවේ සිටින බුද්ධි අංශ නිලධාරියෙකුගේ උදව් ඇතිව, ඇමරිකාව සහ රුසියාව අතර ඇතිවීමට යන ගැටුමක් ව්යාර්ථ කිරීමට සාමාන්ය ව්‍යාපාරිකයෙකු යොදාගෙන, රුසියානු බුද්ධි අංශ තොරතුරු සොරකම් කරන ඇමරිකාව සහ බ්රිතානය, නොසිතූ ආකාර්යට මෙය වඩාත් බරපතල න්යෂ්ටික අවි ගැටුමක් බවට පත් වෙයි. ඒ අතරතුර මෙම නිළධාරීන් දෙදෙනා අතර මිත්රත්වයට එහා ගිය බැදීමක් ඇති වෙයි. නමුත් ප්‍ර‍ශ්නය වන්නේ; රුසියානු බුද්ධි අංශ ඔවුන්ගේ නිලධාරියාගේ පාවාදීම හෙළි කර ගැනීමට සමත් වේවිද? සහ එවැන්නක් සිදු වුවහොත් ඇමරිකාව හෝ බ්‍රිතාන්‍ය ඔවුන් පාවිච්චි කල එම නිළධාරීන් බේරාගැනීමට දිරිපත් වේව යන්නයි. ඒ ප්‍ර‍ශ්න වලට උත්තර බලන්න ච්ත්රපටයඅ අවසන් වෙනකන් බලන්න වෙනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඇන්ජෙලා කුමාරසිංහ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram