spot_img
spot_img

Coffee with Kadhal (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Coffee with Kadhal (2022) Sinhala Subtitle

 

ඔන්න ඉතින් ට්ක දවසකට පස්සේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,මේ චිත්‍රපටිය සිනමා ශාලා වලට නිකුත් වෙලා සති දෙකක්වත් උනේ නෑ,නිල නොවන විදියට පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා…ඔන්න ඉතින් පරක්කු කරන්නේ නැතිව ආවා ගමන්ම ඔයාලට බලන්න උපැසිරැසි එක්කම අරගෙන ආවා..

Jiiva ,Jai, Srikanth,Malvika Sharma,Amritha Aiyer,Aishwarya Dutta වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය තමයි Coffee with Kadhal….ටිකක් හිනාවෙන්න කැමති වගේම ආදරණීය චිත්‍රපටි වලට කැමති කෙනෙක්ට ගැලපෙනම චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්..

කතාව ගැන කිව්වොත්,සරවනන්,කදිර්,රවී කියන්නේ සහෝදරයන් තුන් දෙනෙක්,කදිර්ට ඉන්නවා හොද යාලුවෙන්,එයා තමයි අභී,සරවනන් එයාගේ පෙම්වතියත් එක්ක වෙනමම ජීවත් වෙන්නේ,රවී කියන්නේ විවාහ වෙලා දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක්…ඉතින් රවීට තමන්ගේ බිරිද එක්ක ප්‍රශ්නයක් තියෙනවා,ඒ තමයි බිරිදට තිබ්බ ආදරේ අඩුවෙලා,වෙන වෙන අයට හිත යන එක,සරවනන් කියන්නේ කොච්චර හිත හොද කෙනෙක්ද කියනවනම්,තමන්ගේ පෙම්වතිය සතුටු කරන්න කරන දෙයකින්,තමන්ගේ පෙම්වතිය අහිමි කරගන්නවා….කදිර් කියන්නේ හැමවෙලේම දෙවනි සැලැස්මක් තියාගෙන වැඩ කරන කෙනෙක්,ඉතින් මෙයා ආදරයේදිත් එහෙමයි,ඒ කියන්නේ එකක් නැති උනොත් තව එකක්…මේ තුන්දෙනාගේ ජීවිතය අවුල් වෙන්න ගන්නේ කොහොමද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Coffee with Kadhal – (ආදර පටලැවිල්ල)

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Coffee with Kadhal (2022) සිංහල උපසිරැසි” Coffee.with.Kadhal.(2022).Sinhala.Subtitles.rar – Downloaded 7311 times – 4 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. එලකිරි ලහිරුවා
    Kantara සබ් එක ඔයාගෙන් ඕන
    හාද 😘❤️💪

  2. Kumari මලයාලම් ෆිලුමට සබ් එක දෙන්නකෝ
    මෙකටත් තැන්ක්ස්

  3. බලාගෙන හිටපු ෆිලුමක්…
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺

  4. ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  5. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply to Arawinda Sunimal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram