spot_img

Crew (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Crew (2024) Sinhala Subtitle

 

අද මම සූම් එකට ගොඩ වැදුනේ ඔයාල ගොඩක් දෙනෙක් බලන් ඉඳපු crew 2024 ෆිලුමට සබ් එක අරගෙන. ප්‍රධාන චරිත මතක් කලොත් Tabu, Kareena Kapoor Khan සහ Kriti Sanon ගුවන් සේවිකාවන් විදියට ප්‍රධාන චරිත වලට පන පොවනවා. කතාව පැත්තට හැරුනොත්.. ගීතා සේති, ජස්මින් කෝලි,දිව්‍යා රානා කියන්නේ ගුවන් සේවිකාවො තුන්දෙනෙක්. මේ තුන්දෙනාට එක එක විදිහේ හීන තියෙනවා. ඒවා හැබෑ කරගන්න සල්ලි ගොඩක් ඕන. ඒත් මෙයාල වැඩ කරන ගුවන් සමාගම බංකොලොත් තත්වයට පත් වීගෙන එන්නේ. ඒත් දවසක් මේ තුන්දෙනා අනපේක්ෂිත අවස්ථාවකට මුහුන දෙනවා. ඒකෙන් මෙයාලට සල්ලි ටිකක් වැඩියෙන් හොයාගන්න පොටක් පෑදෙනවා. ඒත් ඒක ටිකක් භයානක වැඩක්. ඉතින් ඉස්සරහට මොනවා වේවිද? ආරාධනා කරනවා නරඹන්න, crew 2024…

ඔයාලා කැමතිනම් මම ලඟදි උපසිරැසි පරිවර්තනය කරන Ai සිස්ටම් එකක් හදන්න පටන් ගතතා, ඒ ගැන මුට්ටියේ දාලා තියෙනවා.. ඒකත් බලාගෙන යන් – https://www.muttiya.com/d/1435-project-zoomai-nmt නැවතත් හමුවෙමු මේ වගේ උපසිරැසියකින්.. !

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

සහන් ඉඳුවර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram