spot_img
spot_img
More

    Dangerous Animals (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Dangerous Animals (2025) Sinhala Subtitle

    මේ චිත්‍රපටිය ගැන කිව්වොත් මේක ඔස්ට්‍රේලියානු චිත්‍රපටියක්. කලිනුත් ඔස්ට්‍රේලියානු චිත්‍රපටි කිහිපයක් අපි දිලා තියනවා. ගොඩක් ඔස්ට්‍රේලියාවේ චිත්‍රපටි මේ වගේ කතාවක් අනුසාරයෙන් තමයි නිර්මාණය වෙන්නේ.. එහෙනම් අපි කතාව පැත්තට එමු. . ටකර් නැමැති බොට්ටුවක් තියන පුද්ගලයෙක් ඉන්නවා. මොහුගේ රස්සාව තමයි ගැබුරු මුහුදට අරන් ගිහින් මොරුන් සංචාරකයින්ට පෙන්වන එක. නමුත් ඇත්තටම මොහු කරන්නේ මේක නෙමෙයි. මොහු කරන්නේ මේ සංචාරයට එන පුද්ගලයින්ව ගිහින් මොරුන්ට කන්න දාන එක… ඉතින් මේ වගේආපු දෙන්නෙක් තමයි හේදර් හා ග්‍රේග් කියන්නේ.. මේ දෙන්නාගෙන් තමයි කතාව පටන් ගන්නෙත්… ඉතින් මේකට තව දෙන්නෙක් ඇදෙනවා.. එයාලා මේ කතාවට එන්නේ කොහොමද කතාව මොන වගේ වේවිද කියලා අරන්ම බලන්න කියලා ආරාධනා කරනවා.. මේකේ පොඩි දර්ශනයක් නිසා වැඩිහිටියන්ට විතරක් පමණක් කියලා චිත්‍රපටිය නිර්දේශ කරන්න නම් වෙනවා. එහෙනම් හැමෝටම සුභ දවසක්.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා YTS අඩවියේ ඇති පිටපත් සදහා ගැලපේ

     

    Download “Dangerous Animals (2025) සිංහල උපසිරැසි” Dangerous.Animals.(2025).Sinhala.Subtitle.rar – Downloaded 62 times – 297 B

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඉමාෂා ජයසූරිය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram