More

    Dark Phoenix (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනං මගෙ උපසිරැසි ජීවිතේ දහවන උපසිරැසිය අරගෙන ඔයාලා හම්බෙන්න ආවා තවත් අළුත් චිත්‍රපටයක් අරගෙන… මේ චිත්‍රපටය තමයි X-Men චිත්‍රපට මාලාවෙ අලුත්ම චිත්‍රපටය වන Dark Phoenix චිත්‍රපටය.. Sci-fi හා Action ගනයට අයත් වන මෙම චිත්‍රපටය මේ වන විට IMDB දර්ශකයෙ 5.9ක අගයක් අරගෙන තියනවා.. කතාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ජීන් ග්‍රේ… ඇයට රඟපෑමෙන් දායක වන්නේ Sophie Turnerයි… එමෙන්ම James McAvoy, Jessica Chastain යන නළු නිලියොත් මෙහි රංගනයෙන් දායක වෙනවා…

    වැඩි කතා නැතුව සලරුව ගැන කතා කරමු… කලින් කිව්වා වගේ ප්‍රධාන චරිතය වන ජීන් එයාගෙ අම්මයි තාත්තායි එක්ක ගමනක් යන එකකින් තමයි මේ කතාව පටන්ගන්නෙ… මේ ගමනෙදි ඒ ගොල්ලො අන්තුරකට ලක් වෙනවා… ඊට පස්සෙ මේ ජීන්ට එයාගෙ දෙමව්පියෝ නැති වුනා කියලා චාර්ල්ස් සේවියර් කියන ප්‍රොෆෙසර් මෙයාව එක්කගෙන ගිහින් එකස් මෙන් කණ්ඩායමට බඳවගන්නවා… ඊට පස්සෙ ජීන්ට එයාගෙ යාළුවොන්ට මොනවා වෙයිද කියලා දැනගන්න චිත්‍රපටය නරඹන්නම වෙනවා… එහෙනං මේ වගේ චිත්‍රපටයක් අරගෙන ආපහු එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ඔබ සැමට තෙරුවන් සරණයි!!!

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Dark.Phoenix.2019.Sinhala.Subtitle.rar – Downloaded 810 times – 28 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram