spot_img

Dolittle (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

එක දොස්තර කෙනෙක් හිටිය අසාමාන්‍ය හැකියාවන් ඇති එයාට සත්තුත් එක්ක
කතාකරන්න පුලුවන් Dr. ඩූලිට්ල් කොච්චර ප්‍රසිද්ධ
වුණාද කියනවනම් එංගලතයේ මහ රැජිනත්
ඔහුට කතා කලා ඔහුගේ උසස් සේවය වෙනුවෙන්
ඇය ඔහුට අලංකාර
අභයභූමියක් තෑගි දුන්නා
සෑම සතෙක් වෙනුවෙන්ම
ඔහුගේ දොර විවෘත වුණා

ගතින් ඔහු සතුන් සමග වැඩ කරාට ඔහුගෙ හදවත තිබුනෙ එක ළදක් ගාව, ලිලී, නිර්භීත ගවේෂකයෙක්, ඔහුන් වීරක්‍රියා කරමින් මුළු ලෝකෙ වටේ සංචාරය කරාඅසරණ සතුන්ට පිහිට වුණා ඔහුන් විශේෂ කණ්ඩායමක් නිර්මාණය කළා ඉක්මනින් ඒ කණ්ඩායම පවුලක් බවට පත් වුණා ලිලී ඩූලිට්ල්ගෙ ජීවිතේ වුණා.දවසක් ඇය වීර ක්‍රියාවක්
කරන්න පිටත් වුණා. ඇය මුහුද මැද මියදුණා එදායින් පසු ඔහු අභයභූමියෙ දොර වැහුවා.. මුළු ලෝකයෙන්ම සැගවිලා ජීවත් වුණා..එයා බේරගත්තු අපි වගේ සත්තු බලාගෙන හිටියෙ එයාව බේරගන්න කවුද එන්නෙ කියලා… එක උදයක විශේෂ කෙනෙක් ඩූලිට්ල්ගෙ ජීවිතේ වෙනස් කරන්න ක්‍රමයක් හොයාගත්ත විශේෂ කොලුවෙක්

අද අරගෙන ආවෙ Dolittle 2020 ෆිල්ම් එක,IMDB එකෙන් 10/5.5 ලැබිල තියෙනවා රගපාන අය ගැන කීවොත් ප්‍රධාන චරිතය රගපාන්නෙ අයන් මෑන්, ශර්ලොක් මූවි එකේ රගපාපු Robert Downey, Jr. වගේම තව Antonio Banderas, Michael Sheen, Emma Thompson, Rami Malek, Kumail Nanjiani, Octavia Spencer, Craig Robinson, Ralph Fiennes, Marion Cotillard යන ප්‍රසිද්ධ නලුවො ටිකක් රගපාල තියෙනවා. ඒ වගේ හඩ කැවීම් අතින් ගත්තොත් Selena Gomez, Tom Holland, John Cena වගේ තව ප්‍රසිද්ධ අය වගයක් හඩ කැවීම් වල නිරත වෙලා තියෙනවා.

  • ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram