spot_img
spot_img

Ek Villain Returns (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

රාකේෂ් මාහාඩ්කර්,
එක සාමාන්‍යය පුද්ගලයෙක්,
සරල මනුස්සයෙක්,
කෙනෙක්ගේ සැමියෙක්…කෙනෙක්ගේ සහෝදරයෙක්…කෙනෙක්ගේ පුතෙක්,
ඒවගේම ගැහැණු ලමයි 18 දෙනෙක්ගේ මිනීමරුවෙක්,
ෆිල්ම්ස් වගේම,අපරාධ වැඩසටහන් වලදී,මේ වගේ කෙනෙක්ට,
සීරියල් කිලර් කෙනෙක් කියල කියන්නේ,
දාම ඝාතකයෙක්,
ඒත් ඒක සරලවම කිව්වොත්,
එක දුෂ්ඨයෙක්…

මතකයිද ඒ රාකේෂ් මාහාඩ්කර්ව,2014 නිකුත් උන රිතේෂ් දේශ්මුඛ් සමග සිද්ධාර්ත් මල්හෝත්‍රා,ශාරධා කපූර් ප්‍රධාන චරිත නිරූපනය කරපු Ek Villain…අතිශය ජනප්‍රිය උන ඒ චිත්‍රපටියේ දෙවනි කොටස තමයි අද මේ විදියට අරගෙන එන්නේ ,ඒ තමයි Ek Villain Returns….ඉතින් ඔයා Ek Villain පලවෙනි චිත්‍රපටිය බලල නැන්නම්,මේ චිත්‍රපටිය බලන්න කලින් ඒක බලල එන්න කියල ආරාධනා කරනවා…මොකද පලවෙනි චිත්‍රපටිය සහ දෙවනි චිත්‍රපටිය අතර පොඩි සම්බන්ධයක් තියෙනවා….පොඩි කිව්වට පොඩිමත් නෑ…..

ඉතින් දැන් Ek Villain Returns චිත්‍රපටියේ කතාව දිහාවට හැරුනොත්,ගෞතම් මෙහෙරා කියන්නේ පෝසත් පවුලක හිතුවක්කාර පුතෙක්,ඉතින් මෙයා කවදාවත් පරාදවෙන්න කැමති කෙනෙක් නෙවෙයි,එහෙම ඉන්න අතරේ තමයි,ආර්වී කියල ගැහැණු ලමයෙක් ,ගෞතම් ප්‍රශ්නයක් ඇති කරපු සිද්ධියක් වීඩියෝ කරල,අන්තර්ජාලයට නිකුත් කරනවා…ඉතින් මේ ආර්වීව හොයාගෙන ගියපු ගෞතම් හිතුවෙවත් නැති කරදරයක තමයි පැටලෙන්නේ..මිනීමැරුමකට ප්‍රධාන සැකකාරය වෙනවා ගෞතම්…ඉතින් ගෞතම් කවුරු මැරුවා කියලද සැකකාරයෙක් වෙන්නේ,ඇත්තටම ගෞතම් මිනීමැරුමක් කරාද කියල දැනගන්න අරගෙන බලන්නකෝ එහෙනම් Ek Villain Returns …පලවෙනි චිත්‍රපටියේ වගේම ලස්සන සිංදු ටිකක් තියෙනවා මේ චිත්‍රපටියෙත්,ඒ හැම එකක්ම සිංහල උපැසිරැසි එක්කම රසවිදින්න පුලුවන්…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Ek Villain Returns (2022) සිංහල උපසිරැසි” Ek.Villain.Returns.(2022).Sinhala.Subtitle.rar – Downloaded 12749 times – 951 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

    • Lahiru putha kavindutath kiyanna
      digatama me videyata karagena yanna kiyala..
      lankawe menissu gena oyala dannawane putha.
      Honda hithin karana dewal nisa
      kawadawath ubalata waradinne nehe….
      issara melo therumak danne nethuwa
      film beluwa api ada hariyatama film ekak balanne
      upasirasi karana oyala hemotama pin sidda wennai…………

  2. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram